Kfc චිකන් වල වරද්දන තැන

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    කොහොමද බන් ඕව කන්නේ :baffled:
    මන් ජීවිතේට කාල නෑ, ඕවට යන්නෙත් නෑ..

    ඒත් මේ ළඟදි දවසක චිකන් බකට් එකක් ගන්නම වුනා හේතුවක් නිසා.. ගත්තෙත් අර Christmas chicken කියල තිබුන එකක්..

    ඒ ලබ්බේ පිට පේස්ට් එක විතරයිනෙ ක්‍රිස්පි..
    ඇතුල නිකන් තම්බලා වගේ අමුයි. ඉදකින් 🤢
    ආයෙ යන්නෑ:no:
     
    • Haha
    Reactions: asylum

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,903
    113
    Dubai
    මුගේ Recipe පොඩ්ඩක් Try කරලා බලපන්. ගොඩක් දුරට KFC Chicken වලට ලඟින් යනවා.



     
    • Like
    Reactions: fallend and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඡන්දෙ ඉවරයි පොන්ස්
    2035 වෙන කම් උබලට වැඩ තිබ්බට අපි මොනවා කරන්න ද🤣🤣🤣🤣

    lol 2035 wenakan heena dekapan, ita kalin api namal baby danawa moko sir gu nanawa iwarayak ne,

    eka newei lajja nathuwa sajith mohomadge prathi paththi prakashaya horakan karanna tharan sir fail wela, ai a?

    ubage postal ID eka pennala pad box ekak illa ganin
     
    • Haha
    Reactions: Smartm