Boru Posh ekane yanne KFC
ලංකාවේ තියෙනවද බන්
අපිට නම් ඔය ප්‍රශ්න නෑ සින්හළුමොකද අපිට නානගේ කඩේ ඩීප් fried නාකි chicken තමයි
![]()

Poor goes to kfc in developed countries
වැඩ කරන උන් සහ යන උන් යන දෙගොල්ලන්ගෙම හැදියාවක් නැති කම.වෙන රටවල්වල ගොඩාක් උන් කාලා බීලා ඉවර වෙලා ඕකේ තියෙන අර පෙට්ටියට සේරම දාලා ට්‍රේ එක උඩින් තියලා යනවා. ඒකට අපේ එවුන්. ලොකුවට යන්නේ KFC උනාට ගතිය අරින්ඩ බෑ.

වැඩ කරන උන් සහ යන උන් යන දෙගොල්ලන්ගෙම හැදියාවක් නැති කම.වෙන රටවල්වල ගොඩාක් උන් කාලා බීලා ඉවර වෙලා ඕකේ තියෙන අර පෙට්ටියට සේරම දාලා ට්‍රේ එක උඩින් තියලා යනවා. ඒකට අපේ එවුන්. ලොකුවට යන්නේ KFC උනාට ගතිය අරින්ඩ බෑ.උඹ මොන රටේද ඉන්නේ?china,hong kong, singapore,malaysia,thailand,japan,indonesia වලනම් අස් කරන්න අය ඉන්නවා.ඵතකොට උනුත් සිංහලුද??
උඹලා ඉතිං හැමදේටම ජාතියට තමයි බණින්න බලන් ඉන්නේ..
![]()
මොක්කුද ඕයි ලංකාවෙ ඉන්නෙකාපු එව්ව එතනම දාල යන්නෙ බල්ලො බලල්ලු වගේ. කාපුව පොඩ්ඩක් බින් එකට දාල ගියාම අත කුනු වෙනවද. ඉතින් පිටරට උන් 3න් වෙනි ලෝකෙ රටවල් වලින් එන උන්ව පුලුවන් තරං ලිමිට් කරන්න හදන එක අහන්නත් දෙයක්ද
![]()

වැඩ කරන උන් සහ යන උන් යන දෙගොල්ලන්ගෙම හැදියාවක් නැති කම.වෙන රටවල්වල ගොඩාක් උන් කාලා බීලා ඉවර වෙලා ඕකේ තියෙන අර පෙට්ටියට සේරම දාලා ට්‍රේ එක උඩින් තියලා යනවා. ඒකට අපේ එවුන්. ලොකුවට යන්නේ KFC උනාට ගතිය අරින්ඩ බෑ.

Big Bite Biriyani![]()