KFC හෙට දෙන ඔෆර් එක.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IMG-1193.jpg

    පොතේ හැටියට හෙට මේ offer එක නේද දෙන්නේ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    KFC චීස් කොත්තුව කෑවද?
    බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,617
    113
    බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.

    මාත් නිකන් try කරන්න ගත්තේ.අවුලක්ම නෑ.පොඩ්ඩක් කන කෙනෙක්ට අැති..චිකන් ඩ්‍රම්ස්ටික් ඵකත් දෙන නිසා වෙන්න අැති ගණන්.:D
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාත් නිකන් try කරන්න ගත්තේ.අවුලක්ම නෑ.පොඩ්ඩක් කන කෙනෙක්ට අැති..චිකන් ඩ්‍රම්ස්ටික් ඵකත් දෙන නිසා වෙන්න අැති ගණන්.:D
    බලන්න ඕන වෙලාවක අරන්.
     
    • Like
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.
    බුද්ධි එකේ කෑම සුපිරි නේද බං මමත් ලගදී කෑවා පිරිසිදුයි හැබැයි රයිස් ඇන්ඩ් කරි තමා
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බුද්ධි එකේ කෑම සුපිරි නේද බං මමත් ලගදී කෑවා පිරිසිදුයි හැබැයි රයිස් ඇන්ඩ් කරි තමා
    ඔව් බන් චීස් කොත්තුවයි , චිකන් සෙට් මෙනු එකයි පට්ට.
    Wife & me, podi lamay dennath ekka kawa meka, wenadata wadiya shape , wiyadamata hari yanna bada pirenawa
    ඔව් බන් ඔෆර් එක නැතුව 4700 ක්ද කොහෙද.ඒ ගානටනම් පාඩුයි.මේ ඔෆර් එක ලාබයි පෙප්සි එකකුත් සෙට් වෙනවනේ.
    මේ ඉන්නෙ @J Starlin පොන්නය තමයි කන්නාඩි දාලා.

    මුනුත් පානදුරේ.කෙට්ටු එකාව මන් අදුරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් බන් චීස් කොත්තුවයි , චිකන් සෙට් මෙනු එකයි පට්ට.

    ඔව් බන් ඔෆර් එක නැතුව 4700 ක්ද කොහෙද.ඒ ගානටනම් පාඩුයි.මේ ඔෆර් එක ලාබයි පෙප්සි එකකුත් සෙට් වෙනවනේ.

    මුනුත් පානදුරේ.කෙට්ටු එකාව මන් අදුරනවා.
    මම දවල් ගියේ මචං පානදුරේ බුද්දි එක ගැන වැඩියේ දන්නේ නැහැ නිකන් ගිහින් කෑවා එතකොට තමා තෙරියුණු රස හොදයි කියලා
    ගණන් නම් පොඩ්ඩක් වැඩියි හැබැයි ඒත් ගෙවන ගානට වටිනවා
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම දවල් ගියේ මචං පානදුරේ බුද්දි එක ගැන වැඩියේ දන්නේ නැහැ නිකන් ගිහින් කෑවා එතකොට තමා තෙරියුණු රස හොදයි කියලා
    ගණන් නම් පොඩ්ඩක් වැඩියි හැබැයි ඒත් ගෙවන ගානට වටිනවා
    👍
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    friday monawath offers thiyenawada?
    සතියේ හැම දවසකම තියනවා බන්.kfc sri lanka fb page එකේ දාන්නේ.web එකේ ඔය ඔෆර්ස් දාන්නේ නෑ.මේ සිකුරාදට එන්නේ මේ offer එක.

    https://www.facebook.com/share/p/QuGumjn6Psz3LGVz/?mibextid=WaXdOe

    කලුතර kfc එක නම් ජරාවක්
    එක එක ඒවගේ එක එක රහ බන්.මන් හැමදාම ගන්නේ පානදුරේ එකෙන්.වගකීමෙන් කියන්න පුලුවන් සුපිරියටම උන් දෙනවා.චිකන් වල සීසනින්ග් ක්‍රිස්පි ගතිය හොදටම තියනවා.මන් මහරගම එකෙන් ගත්තා අප්පා ගූ ගොඩක් තනිකර මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: Devadatta