බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.KFC චීස් කොත්තුව කෑවද?
බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.

බලන්න ඕන වෙලාවක අරන්.මාත් නිකන් try කරන්න ගත්තේ.අවුලක්ම නෑ.පොඩ්ඩක් කන කෙනෙක්ට අැති..චිකන් ඩ්‍රම්ස්ටික් ඵකත් දෙන නිසා වෙන්න අැති ගණන්.![]()
උඹ පානදුරේ ද ?බොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.
උඹට පානදුරේ නංගිව හම්බෙලා නැද්ද බං.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.
බුද්ධි එකේ කෑම සුපිරි නේද බං මමත් ලගදී කෑවා පිරිසිදුයි හැබැයි රයිස් ඇන්ඩ් කරි තමාබොරු වැඩක් නේද බන්.980ක් ද කොහෙද.ඒ ගානට මට පානදුරේ බුද්දි එකෙන් ගන්න පුලුවන් සුපිරි චීස් කොත්තුවක්.
ඔව් බන් චීස් කොත්තුවයි , චිකන් සෙට් මෙනු එකයි පට්ට.බුද්ධි එකේ කෑම සුපිරි නේද බං මමත් ලගදී කෑවා පිරිසිදුයි හැබැයි රයිස් ඇන්ඩ් කරි තමා
ඔව් බන් ඔෆර් එක නැතුව 4700 ක්ද කොහෙද.ඒ ගානටනම් පාඩුයි.මේ ඔෆර් එක ලාබයි පෙප්සි එකකුත් සෙට් වෙනවනේ.Wife & me, podi lamay dennath ekka kawa meka, wenadata wadiya shape , wiyadamata hari yanna bada pirenawa
මේ ඉන්නෙ @J Starlin පොන්නය තමයි කන්නාඩි දාලා.
මම දවල් ගියේ මචං පානදුරේ බුද්දි එක ගැන වැඩියේ දන්නේ නැහැ නිකන් ගිහින් කෑවා එතකොට තමා තෙරියුණු රස හොදයි කියලාඔව් බන් චීස් කොත්තුවයි , චිකන් සෙට් මෙනු එකයි පට්ට.
ඔව් බන් ඔෆර් එක නැතුව 4700 ක්ද කොහෙද.ඒ ගානටනම් පාඩුයි.මේ ඔෆර් එක ලාබයි පෙප්සි එකකුත් සෙට් වෙනවනේ.
මුනුත් පානදුරේ.කෙට්ටු එකාව මන් අදුරනවා.
මම දවල් ගියේ මචං පානදුරේ බුද්දි එක ගැන වැඩියේ දන්නේ නැහැ නිකන් ගිහින් කෑවා එතකොට තමා තෙරියුණු රස හොදයි කියලා
ගණන් නම් පොඩ්ඩක් වැඩියි හැබැයි ඒත් ගෙවන ගානට වටිනවා
සතියේ හැම දවසකම තියනවා බන්.kfc sri lanka fb page එකේ දාන්නේ.web එකේ ඔය ඔෆර්ස් දාන්නේ නෑ.මේ සිකුරාදට එන්නේ මේ offer එක.friday monawath offers thiyenawada?
එක එක ඒවගේ එක එක රහ බන්.මන් හැමදාම ගන්නේ පානදුරේ එකෙන්.වගකීමෙන් කියන්න පුලුවන් සුපිරියටම උන් දෙනවා.චිකන් වල සීසනින්ග් ක්‍රිස්පි ගතිය හොදටම තියනවා.මන් මහරගම එකෙන් ගත්තා අප්පා ගූ ගොඩක් තනිකර මෙලෝ රහක් නෑ.කලුතර kfc එක නම් ජරාවක්