kfc chicken buckert ekaka real photo ekak

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    bro stop eating chicken , stick to fish ... if you wish to taste the benefit of the free offer , i would like to state the bit of the sad reality which i personally experienced . large sized chunks of improperly marinated or flavored chicken will not get you an extraordinary taste, other than the taste of a half-cooked , half-baked chicken piece. hot drumlets taste better in my opinion and they are cheap too. while price/value ratio stands out other meal options , but still it doesn't taste that good.
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඔය ලොකු බකට් එක රහ නෑ බන් ලොකු කෑලි නිසා ඇතුල තැම්බිලා විතරයි මෙලෝ රහක් නැහැ

    ඕකට වඩා හොට් ඩ්‍රම්ලට් කියලා තියන වින්ග්ස් කෑලි වලින් හදන එක පට්ට රහයි ඒකත් එක්ක බලද්දි ඔය ලොකු බකට් එකට කෑලි ගොඩක් ලැබුනට පාඩුයි රහ නැති නිසා

    loku eka gannawanam bbq eka tama ganna one.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔය ලොකු බකට් එක රහ නෑ බන් ලොකු කෑලි නිසා ඇතුල තැම්බිලා විතරයි මෙලෝ රහක් නැහැ

    ඕකට වඩා හොට් ඩ්‍රම්ලට් කියලා තියන වින්ග්ස් කෑලි වලින් හදන එක පට්ට රහයි ඒකත් එක්ක බලද්දි ඔය ලොකු බකට් එකට කෑලි ගොඩක් ලැබුනට පාඩුයි රහ නැති නිසා
    සිරාවට බන් සෝස් හරි පෙප්සි හරි නැත්තම් කන්ඩ බැ මෙලෝ රහක් නැ
    හොට් ඩ්‍රම්ලට් ටිකක් ශේප්


    koheda bn a ganata tiyanne kiyanko matath ganna
    ay ban oya keels/food city wala thiyenne
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    heta 8 pc buckert ekata , thawa ekak free....1840k ekak......me ganata kali 16k labada ? lokuda bn ? mama aranma na me bukert ekak ..labada?


    mage bday ekata owain loku ekak aran dunne 12 pieces ekata 8 ekak free hambuna. Loku ewa 12i tikak podi ewa 8i hambune. ekak kawama bada pirenawa :yes: