KFC chicken bucket
Morbius Well-known member Sep 23, 2023 828 1,401 93 කළුතර , ශ්රී ලංකා Jun 14, 2024 #22 J Starlin said: අඩෝ මන් බලන් ඉදියේ ගිය සතියේ බ්‍රහස්පතින්දා දුන්නා වගේ 8pcs buy 1 free 1 offer එක අද හම්බවෙයි කියලා.දුන්නේ නෑනේ පක්කූ සවාන් එකක් දාලා. Click to expand... Giya sathiye eka supiri offer eka Reactions: J Starlin
J Starlin said: අඩෝ මන් බලන් ඉදියේ ගිය සතියේ බ්‍රහස්පතින්දා දුන්නා වගේ 8pcs buy 1 free 1 offer එක අද හම්බවෙයි කියලා.දුන්නේ නෑනේ පක්කූ සවාන් එකක් දාලා. Click to expand... Giya sathiye eka supiri offer eka
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,429 113 Banned Jun 14, 2024 #23 Morbius said: Giya sathiye eka supiri offer eka Click to expand... හැම සතියෙම ඕක දෙනවා බන්.මේ සතියෙ නම් ශුවර් නෑ අලුත් ඔෆර් එකක් දුන්නනේ සදුදා බර්ගර් ඔෆට් එකක්.ඒක නිසා මේක කපලා.ලබන සතියෙ හරි දෙනකන් බලන් ඉන්නව. Reactions: Morbius
Morbius said: Giya sathiye eka supiri offer eka Click to expand... හැම සතියෙම ඕක දෙනවා බන්.මේ සතියෙ නම් ශුවර් නෑ අලුත් ඔෆර් එකක් දුන්නනේ සදුදා බර්ගර් ඔෆට් එකක්.ඒක නිසා මේක කපලා.ලබන සතියෙ හරි දෙනකන් බලන් ඉන්නව.