kfc epa wenne nane

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    ai ban kfc epa wenne natte.eka parak kewama hitagannawa aye nan kanne ne oil goda kiyala.but aye sathiyak giyama kanna hitenawa :oo:
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෝ තෙල් ගොඩ බන්, සෑහෙන කාලෙකින් ගිහින් නෑ KFC එකකට.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ලංකාවේ KFC චිකන් කෑලි වල සයිස් ඵක පොඩියි නේද..කොරවක්කොන්ගෙ ගාත් වගේ..
     
    • Haha
    Reactions: maxtalker and NRTG

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    අර ස්කර්විය වගේද බන් උබත් ජීවත් වෙන්නෙ.? :(
    අම්මවත් ලග නැද්ද?
    පව්ලෙ කවුරුවත්ම නැද්ද?:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    අර ස්කර්විය වගේද බන් උබත් ජීවත් වෙන්නෙ.? :(
    අම්මවත් ලග නැද්ද?
    පව්ලෙ කවුරුවත්ම නැද්ද?:(

    apo nethi ekamai hoda mata laga innakota allergic
     
    • Love
    Reactions: Candid-B

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කාපං...හරියන්න වර්ක් අවුට් කරපන්. මේ ඉන්න ටික කාලෙට එලුවෙක් වගෙ කොළ ජාතිම කන්ඩද ඒයි.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ai ban kfc epa wenne natte.eka parak kewama hitagannawa aye nan kanne ne oil goda kiyala.but aye sathiyak giyama kanna hitenawa :oo:
    Ausi nan KFC mala jarawa...eka paarak kawoth aye 3 months waltawath kanne nah..thel berenawa..coating eka halena eeeya