KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mokddaube horawade kypan ita pase udu krnm

    මොන හොර වැඩද බං ?

    KFC FOOD CITY BURGER KING 3nam puluwan ubage land eke wisthara koheda thiyenne building ekak warga adi gana parking space okkoma mata PM ekak dapan place eka ok nam karala dennam

    PM එකක් දැම්ම විස්තර එක්ක :yes:


    ගොට් ඉට් මචං :):yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලොකු විස්තර නම් දන්නේ නැහැ.
    ඒත් උන් building එකේ partition වෙන්න ඕනේ විදිහ එහෙම plan එකක් දෙනවා.
    එකට අනුව හදන්න ඕනේ.
    පුළුවන් නම් උන්ගේ head office එකකට කතා කරලා process එක අහ ගනින්.

    මම ඔය කිව්වුවේ food city වලට එහෙම වෙන විදිහ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol: අඩේ .. මාවනැල්ල ඩොටේමත් නෙවෙයි බං.. ;)

    Singer mega, Jayasiri spare parts, banks, court complex, ect තියෙනවා... Pizza hut, kfc, Keells super, Dinemore වගේ ඒවා තමා තවම ඇවිත් නැත්තේ :yes:

    Pizza hut kegalle ekak daala dan