KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ubata onawata un ganne Na ban
    Unta ona Nam ubawa contact karai.
    Anika mawanella dote ne ban.

    එකත් ලංකාවේ නගරයක් තමා බං:lol:, අගහරු වලින් කඩාගෙන පාත් වෙලා නෑ... ඩොටේ වෙන්න ඇති උබ කියන විදියට;).. එත් ජිවත් වෙන්නේ ඇට,ලේ,මස්, නහර වලින් හැදුන උබ අපි වගේම මිනිස්සු තමා මචං :lol:;).... එයාලත් SuperMarket එකෙන් බඩු ගන්නවා.... ඩොටේ උනත් :yes:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ehenam contact karala balapan

    එල බං.. මන් බලන්නම්, මම මේ හොයන්නේ අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන් යන්න... බැරිම උනොත් උන්නත් දාහයි, මලත් දාහයි කියලා කෙලින්ම යනවා...:cool:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එකත් ලංකාවේ නගරයක් තමා බං, අගහරු වලින් කඩාගෙන පාත් වෙලා නෑ... ඩොටේ වෙන්න ඇති උබ කියන විදියට.. එත් ජිවත් වෙන්නේ ඇට,ලේ,මස්, නහර වලින් හැදුන උබ අපි වගේම මිනිස්සු තමා මචං.... එයාලත් SuperMarket එකෙන් බඩු ගන්නවා.... ඩොටේ උනත් :yes:

    Hari ban. Mama kiwe unge requirement ekata un places ganne.
    Kfc keellspuer ban kohomath main cities wala danne.
    Cargill food city express thama podi cities wala danne.
    Ara galewela, polgahawela wage thiyana Ewa.
    Uba itin me atayak gana kiyawanawa.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Hari ban. Mama kiwe unge requirement ekata un places ganne.
    Kfc keellspuer ban kohomath main cities wala danne.
    Cargill food city express thama podi cities wala danne.
    Ara galewela, polgahawela wage thiyana Ewa.
    Uba itin me atayak gana kiyawanawa.

    :lol::lol: අඩේ .. මාවනැල්ල ඩොටේමත් නෙවෙයි බං.. ;)

    Singer mega, Jayasiri spare parts, banks, court complex, ect තියෙනවා... Pizza hut, kfc, Keells super, Dinemore වගේ ඒවා තමා තවම ඇවිත් නැත්තේ :yes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මරුසිරා;21834477 said:
    හොද ආයෝජනයක් :yes:

    :yes: එත් උපදෙස් සහ කරන පිළිවෙල දන්නේ නැතුව ඉන්නේ :confused:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :lol::lol: අඩේ .. මාවනැල්ල ඩොටේමත් නෙවෙයි බං.. ;)

    Singer mega, Jayasiri spare parts, banks, court complex, ect තියෙනවා... Pizza hut, kfc, Keells super, Dinemore වගේ ඒවා තමා තවම ඇවිත් නැත්තේ :yes:

    Quality control issues nisa oya wage shops open karanawa adui ban Hama thanama. Anyway Cargill express ekak Nam goda daganba puluwan Wei.:yes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Quality control issues nisa oya wage shops open karanawa adui ban Hama thanama. Anyway Cargill express ekak Nam goda daganba puluwan Wei.:yes:

    මොකක් හරි කමක් නෑ බං,:yes: මට Building එක ගහලා දීලා පාඩුවේ ඉන්න තියෙනවානම්... තියෙන සල්ලි ටික දාල Building ගහලා දත කට ඔටවාගෙන:eek: ඉන්න එකේ තේරුමක් නෑ නේ.. ඒකයි බං මේ ඇතුලේ කෙනක් හරි ලොක්කෙක් හරි හොයන්නේ කෙලින්ම බහින්න :cool:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දන්නේ නෑ නේ බං මේවා ගැන, අලුතෙන් පටන් ගන්න නිසා උපදෙස් ටිකක් මේකෙන් ගත්තොත් නරකක් නෑ කියලා හිතුනා

    ඔව් මන් දැන් බැලුවා.. මෙයාලගේ agent ලා ලංකාවේ ඉන්නවාද බං, උබ දන්න විස්තරයක් දෙන්න පුලුවන්ද?

    https://www.facebook.com/SPARSriLanka/

    menna meken egollanta msg ekak yawanne.. aniwaryayen reply karanawa..
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    KFC FOOD CITY BURGER KING 3nam puluwan ubage land eke wisthara koheda thiyenne building ekak warga adi gana parking space okkoma mata PM ekak dapan place eka ok nam karala dennam