KFC | Macdonald | Pizza Hut මොකද්ද හොඳ ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    KFC හොඳයි ඒත් Crispy chicken ගත්තොත් අනිවා බාගෙට බාගයක් තටු කැලි දෙන්නේ.

    Pizza hut මට නම් shape හැම අතින්ම (not the best btw)

    BK නම් දැන් යන්නේම නැ කිසිම තේරුමක් නෑ. බොරු ගණන්..ඇති දේකුත් නැ.

    බර්ගර් අනන් මනන් කන්න ඔය ටවුන් එකක් තියෙන පොඩි hut එකකට යනවා.
     
    • Like
    Reactions: siri_ayya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බැලුවාම මෙකෙ ගමෙ කොල්ලො නෑ නෙ.. කිරියෙ ඉන්න කොලබ පොස් ඇයොද?
    ඇයි මම.මේව බල බල කෙල ගිල ගිල ඉන්නවා.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    BK නම් කිසිම තේරුමක් නෑ. බොරු ගණන්..ඇති දේකුත් නැ.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    I am voting for this order. KFC rice ekata gahanna nam naha kisi rice ekak. Macdonald's rice is overpriced but has no taste at all.
    ow ban langadi mac eken gennuwa rice ekak..epa una...kfc eke eka eeta dawas 2,3kata kalin kawa nisa taste eka compare una lesatama...
     
    • Like
    Reactions: cocacola