Meke echarai wedi nahane banman wage hukawagena, pasuthawenna epa. masen mase check karpan malli uba kana kema ekka. mara dukai leddu unata passe. marenakan behet bonna wenawa.
View attachment 233535
Mamath umba wage thama hondata kewa.hondata biwwa.dan Tika Tika adu karanwa.mage oita wada wedi habai.ane dan goraka kanawa ban thiyagena english behet bona gaman. me kolla wage ma thama. owa kaala soft drink eka nathuwa hari amarui. man abbahi wela hitiye DineMore menu ekata, eta amatharawa, man cream-soda addicted hitiye.
peretha kama nisa, dan lunuth nethuwa kanne marenna baye.
View attachment 233537
------ Post added on Jul 25, 2024 at 1:53 PM
Honda film ekakuth dagena bala bala kapan.mama nam reta thamai order danne film ekak bala bala kanawa.![]()
![]()
![]()
සල්ලි වලට පෙරේතකමේ ඉන්නේ නැතුව අරන් කාපල්ලා පොම්නයෝ.ලමයින්ට ගෑනුන්ට කන්න අරන් දීපම් පොම්නයෝ.අදත් ගියා සවාන් එකක් උස්සන් එන්න පොම්නයෝ.තාත්තගෙන් 3500ක් ඉස්සුවා බම්ලෝ.තනියම කනවා.තඩි පෙප්සි එකකුත් හම්බවුනා。
![]()
ඒකනම් ඇත්ත බන්.danma kapalla. NPP awama owa elawala dalnawa
මමනම් උදෙන්ම ගේනවා බන්.හවස් වෙද්දි සෙනග.ඕකුන් ඊට පස්සෙ හරියට හදන්නෙත් නෑ.උදෙන්ම ගෙනාවම දවසම කන්න පුලුවන්.Meke echarai wedi nahane ban
Mamath umba wage thama hondata kewa.hondata biwwa.dan Tika Tika adu karanwa.mage oita wada wedi habai.
------ Post added on Jul 25, 2024 at 2:44 PM
Honda film ekakuth dagena bala bala kapan.mama nam reta thamai order danne film ekak bala bala kanawa.
------ Post added on Jul 25, 2024 at 2:45 PM
සුමංගලේ ගාව කවිරාජ මාවතේ බන්. ඔව් ඔව්.umba panadure koheda? oka panadure KFc da?
බිරියානි රහ නැති උනාට මේ බත් එක රහයි බන්.ඒකේ අමුතුම රහක් තියනවා.Biriyani raha na bn kfc. Chicken withrak kapan
meka digatama valida da bn,tawa monatada offers yanne?කාගිල්ස් බෑන්ක් එකෙන් 1000ක් දාල එකවුන්ට් එකක් ඇරපන්, ඩිබෙට් කාඩ් එකට 20% ඩිස්කවුන්ට් එකක් තියෙනව 1500යට වැඩි ඕන බිලකට. පහුගිය අවුරුද්දට පට්ට ගාණක් ඉතුරු උනා ඒකෙන්. ඔය සවෙන් එක එහෙම ගද්දි 2870යි. සමහර ගොන් ගෑනු කියනව ඔෆර් වලට ඒක නෑ ` කියල උන්ගෙ බයිල මැනේජර් ආපු ගමන් ඇපරෲ කරනව. ඔය කාඩ් එක හදන්න ගන්න 1000නුත් කන්න පුළුවන්
Deport කරපු උන්ට පොප්සි තමා කන්න වෙන්නේ මෙහෙට වෙලා.
dan awuruddakata wada wada, mama nam meka witharai dane, thawa foodcity eketh offer tiye, KFC eka thamai mata nam supiri ma, giya sathiyeth ara 4300da koheda bucket offer eken 20% au karala gatta eekameka digatama valida da bn,tawa monatada offers yanne?