heta bn....12 ekata 8 ekak denawa....ada 10 eka Rs 1500ta denawa. mama ekak genna baluwe ada![]()
REP+++++kanna epa yako oya thel gojab. kukulek genath honda season karala roast karala kapan

රෝස්ට් කරන හැටි කියන්න
අද 12 pc බකට් එකක් ගත්තා කාගන්නාත් බෑ, මැච් එක බල බල කනවා ඉතින්![]()

eka nam atta. oka kawama ai wena mukuth kanna ba. patta size kutti ekka , podi kukul anduth danawa![]()
, 1000 ක විතර කුකුලෙක් කඩෙන් අරං වරෙන් ඉස්සෙල්ල