KFC, Pizza hut ලංකාව අතහැර යයි?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔව්වා මොකටද අපිට නම් හෙළ රැවුලාගේ කටගැස්ම තියෙනවා #ගන්න_අපේ_දේ🔥❤️‍🔥

    iyqpqqd.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.

    Chinese gu kana ponnaya
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Chinese gu kana ponnaya
    මේ ඉන්නේ ඔය ජරාවල් කාල පපුව අල්ලන් අැදන් වැටිල වෑල් දාන්නම හිකවුන ඵකෙක්..මුං වගේ උන් කැමති ඉතිං අනිත් උනුත් ඔය ජරාවල් කාල මුං වගේම ලෙඩ්ඩු වෙනවට.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,716
    113
    තිබ්බ කියල අැති වැඩේ?මළ ජරා සුද්දගෙ කෑම..ඕව කාල තමා සුද්දන්ගෙ බඩවැල් පිළිකා වැඩි.දැන් දැන් ලංකාවේ උන්ගෙත් ඵහෙමයි.පිලිකා රෝහලකට ගිහින් බලපං.
    අම්මා රෙන ගූ කාලා හුජ්ජ බොන තොට මොන kfc ද පොන්නයෝ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා franchise නේ, ලෝකල් කොම්පැණි තඩි ෆී එකක් ගෙවල ඒ බිස්නස් කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා කරනකොට මවු සමාගමෙන් ද්‍රව්‍ය එහෙමත් ගන්න ඕන. ඒවාට ඩොලර් හිඟ නිසා අවුල් වෙලා ඇති, එත් මේවා වහන එකක් නැහැ. මොකද ඉමේජ් එක මේන්ටේන් කරන්න ඕන නිසා කොහොම හරි ඩොලර් හොයල දෙවි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බොරුවක් වෙන්න ඇති ඕවගේ ඒ රටෙන් ගෙන දේවල් වලින් නෙවි බන් හදන්නේ ලංකාවෙන් ගන්නේ. සමහරදෙවල් විතරයි රටින් ගේන්නේ චීස් එහෙම
     
    • Like
    Reactions: Solo Rider

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Pizz Hut came to SL as first South Asian country . They came to India later. These are international brands that concern with their quality and whether you eat pizza or not their presence denote SL is a good place to do business! Same with McDonald. These companies have sold their franchise to Keels and Abans respectively. So they will not go only issue I can see is whether it is worth to pay royalty in FC. and they will not accept rupees.