KFC, Pizza hut ලංකාව අතහැර යයි?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    රාජපස්සගෙ ලැට් එක කඩාගෙන කන පර සින්හලුන්ට මොකටද ඕයි kfc 😝
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    පැත්තකින් හොද දෙයක් . පැතකින් ටුවරිසම් වලට පට්ට පාඩුයි . ඕනේ පිට රටක එකෙක් ඉස්සලම රටකට බැස්සම කන්න බලන්නේ මේ වගේ චේන් වලින් . ලාභයි විශ්වාසය නිසා
     
    • Like
    Reactions: niranga1989

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    fb page karayange athal echara hithanna epa ban. sathiye dekata kalin kottawe taco bell eka open kara. ita kalin mase bugger king eka. pizza hut eke dan large pizza eka kalin medium eke size eka. un ganata ewa rola gahanawa. senaga aduwak naha monatawath. :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්නේ ඔය ජරාවල් කාල පපුව අල්ලන් අැදන් වැටිල වෑල් දාන්නම හිකවුන ඵකෙක්..මුං වගේ උන් කැමති ඉතිං අනිත් උනුත් ඔය ජරාවල් කාල මුං වගේම ලෙඩ්ඩු වෙනවට.
    uba Chinese gu kana චින පොන්නය

    fb page karayange athal echara hithanna epa ban. sathiye dekata kalin kottawe taco bell eka open kara. ita kalin mase bugger king eka. pizza hut eke dan large pizza eka kalin medium eke size eka. un ganata ewa rola gahanawa. senaga aduwak naha monatawath. :lol:

    kottawa KFC thiyada ban???

    pizza hut eka kothanada thiyenne???
    ------ Post added on May 25, 2022 at 11:49 PM
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    uba Chinese gu kana චින පොන්නය



    kottawa KFC thiyada ban???

    pizza hut eka kothanada thiyenne???
    ------ Post added on May 25, 2022 at 11:49 PM

    kfc eka thiynwa

    pizza hut eka highway bus stand eka gahawa hariyatama. macdonald eka enawa pizza hut eka issarahata.
     
    • Like
    Reactions: SLK_sri

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇත්තද බන් KFC, Pizza Hut එහෙම ලංකාව දාලා යන්න ඉඩ තියෙනවා කියන්නේ
    බොරු නේ:cry:


    මේවා නම් කියලා වත් කරගන්න බැරි වැඩ. කොච්චර හොදද බන්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    KFC සහ MC donald වලට බඩු ගේන්නේ පිටරටින් නේද බං .
    උන්ගේ පැ කින් වෙන box උණත් ගේන්නේ Malaysia වලින් සහ China වලින් . දන්න හැටියට chiken එක කොට් කරන්න පෙස්ට් එක ගෙන්නෙත් පිටරටින් .
    ඩොලර් payments බැරිනම් උන් කොහොමත් හිරවෙනවා නේ ද?
    ඔව් 20% වගේ පිටරටින් ගේන්නේ KFC අනිත් ඔකොම ලොකල් ..mc Donald's 80% වගේ ගේන්නේ පිටරටින් ..ලංකාවේ අබාන්ස් තමයි franchise උන්ගේ සින්ගපොර් මැලේසියා වලින් ඩොලර් ගෙවල බදු මෙහෙට ගේනවා ලංකාවේ එකතු වෙන රුපියල් ඉන්වෙස්ට් කරනවා කවදාහරි සල්ලි යවන්න පුලුහන් වෙනකල්
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mewalanam accounts atte offshore wenna athi bn..e nisa dollars gewana eka awulak nathuwa athi....

    Lankawe Brandix MAS wage ewalath offshore accounts walin pay karanne raw materials walta

    ee unta export income ekak tiyena nisa

    KFC Pizzahut export karana deyak nane offshore accs walata salli enna

    uba Chinese gu kana චින පොන්නය



    kottawa KFC thiyada ban???

    pizza hut eka kothanada thiyenne???
    ------ Post added on May 25, 2022 at 11:49 PM

    pizzahut eka tiyenne aluth bus stand eka gawa makumbura
    kfx ekath tiyenawa place eka mataja na
    ------ Post added on May 26, 2022 at 9:13 AM
     
    • Like
    Reactions: SLK_sri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ පාර සොෆ්ට්ලොජික් නම් කෙලෙවෙලාම යයි වගේ. උන් බර්ගර්කින්ග් ඔපන් කලේ 2014 ඊට පස්සේ කොවිඩ් ආව එකෙන් බන්කොලොත් වෙලා අබාන්ස් එක්ක සෙට් උනා. දැන් රට අවුල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පාර සොෆ්ට්ලොජික් නම් කෙලෙවෙලාම යයි වගේ. උන් බර්ගර්කින්ග් ඔපන් කලේ 2014 ඊට පස්සේ කොවිඩ් ආව එකෙන් බන්කොලොත් වෙලා අබාන්ස් එක්ක සෙට් උනා. දැන් රට අවුල්

    awulak wenne ne, namal ponnayage money laundering karanne nimal perera.namal thawath invest karai
     
    • Sad
    Reactions: manjulabw