KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මාලබේ ස්පා එකක ගාණ අඩු කරලා ඉස්සර 2000 දැන් 1500යි. ෆුල්සර්විස් නවත්තලා. සක් එකත් තෝරාගත් පාරිභෝගිකයන්ට පමණයි
    ado ara boc ekat eha paththe eke d? :shocked:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    ehem adu wechcha eka deyak kiyapan
    Ekata uththare mama e comment ekema dila thiyanawa
    "ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na"
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.

    ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
    පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos ගත්තමත් එහෙමයි, පීසා හට් එකත් එහෙමයි. ඉස්සර 1600-1800ට විතර ගත්ත Double Chicken Cheese Large එක දැන් 3980යි. ඒ ගානට කිසිම වැඩක් නෑ. ඔෆර් එකක් සෙට් වෙලා කෑවොත් ඇරෙන්න වෙනම 4000ක් දීලා කන එක නම් තනිකර අපරාධයක්. රුපියල් 500ට විතර හදන පීසා එකකින් හු*න ලාබ තියන් මුන් මේ හැමනෙන්නේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    ගාන අඩු කලාම රස අඩුයි බං. ඕවා නොකා ඉන්නත් බැහැ .. අපි පව්.😭

    මාලබේ ස්පා එකක ගාණ අඩු කරලා ඉස්සර 2000 දැන් 1500යි. ෆුල්සර්විස් නවත්තලා. සක් එකත් තෝරාගත් පාරිභෝගිකයන්ට පමණයි
    ඇයි තෝරාගත් පාරිභෝගිකයන්ට විතරක් සීමා වෙන්නෙ . අදහසක් නැද්ද .
    ------ Post added on Jun 17, 2025 at 8:08 PM
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.

    ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
    Buyers la ona tharam innawa salli wisi karala ganna.. ekai $, piti, biththara, fuel okkoma adu unath mun thawa thawa price wadi karanne..
    Un uparima laaba ganna balanne..
    Lankawe dan unta ona tharam salli thiyena customers la innawa. un thama unge market eka..

    price adu karala duppath unwa genawath un gamee rice koththu kade ekka price compare karala padui gaana complain karana unwa kapala daana eka unta hama paththen ma wasi..
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    ඇයි තෝරාගත් පාරිභෝගිකයන්ට විතරක් සීමා වෙන්නෙ . අදහසක් නැද්ද .
    ------ Post added on Jun 17, 2025 at 8:08 PM
    උනුත් මිනිස්සු බං, පොඩ්ඩක් පිළිවෙලකට ඇඳලා, නොබී, මයිල් ටික, නියපොතු එහෙම කපලා, ඩියෝඩ්‍රන්ට් එකක් එහෙම ගාලා. කෑලි පහ ගහන්නැතුව හරියට වොශ් එකක් දඅගෙන මනුස්සයෙක් වගේ ගියාම තමයි උනුත් කැමැත්තක් ඇතුව ඒකවත් දෙන්නෙ.

    අනික බය ඇති, රේඩ් එකක් ගියොත් කොපු මාට්ටුනෙ. මොකෝ හිකුවෙ නෑ කියන්නයැ. නෑ ස්වාමීනි කටට ගන්න විතරයි කොපුව දැම්මෙ හුකන්න දඋන්නෙ නෑ කිව්වට නිදහසක් නැතිවෙයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos ගත්තමත් එහෙමයි, පීසා හට් එකත් එහෙමයි. ඉස්සර 1600-1800ට විතර ගත්ත Double Chicken Cheese Large එක දැන් 3980යි. ඒ ගානට කිසිම වැඩක් නෑ. ඔෆර් එකක් සෙට් වෙලා කෑවොත් ඇරෙන්න වෙනම 4000ක් දීලා කන එක නම් තනිකර අපරාධයක්. රුපියල් 500ට විතර හදන පීසා එකකින් හු*න ලාබ තියන් මුන් මේ හැමනෙන්නේ.
    ow mehemai, ara andu walin haal pol seeni wala palana mila danawa wage owa control karanna ba, habai unta puluwan pressure ekak denna. wadi weddi wedi karanawa nam adu weddith e benefit eka denna Kiyana eka.
    ehema wenna ban ithin e wage minissu gena hithana system ekak thiyenna epai seratama kalin. Keeya unath ganna puluwan eka gannawa. ara edge eke inna Ekata thamai oketh prashne enne.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    Buyers la ona tharam innawa salli wisi karala ganna.. ekai $, piti, biththara, fuel okkoma adu unath mun thawa thawa price wadi karanne..
    Un uparima laaba ganna balanne..
    Lankawe dan unta ona tharam salli thiyena customers la innawa. un thama unge market eka..

    price adu karala duppath unwa genawath un gamee rice koththu kade ekka price compare karala padui gaana complain karana unwa kapala daana eka unta hama paththen ma wasi..
    mama ithin kiya unath gannawa personally.
    yako dan reice n koththu walath ganan wadiy.. lankawe owa kohomath control wenne na
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ow mehemai, ara andu walin haal pol seeni wala palana mila danawa wage owa control karanna ba, habai unta puluwan pressure ekak denna. wadi weddi wedi karanawa nam adu weddith e benefit eka denna Kiyana eka.
    ehema wenna ban ithin e wage minissu gena hithana system ekak thiyenna epai seratama kalin. Keeya unath ganna puluwan eka gannawa. ara edge eke inna Ekata thamai oketh prashne enne.
    මම නම් අලලලා දාලා තියෙන්නේ බං. ඔෆර් එකක් ආවොත් කනවා නැත්තම් නෑ. ඔය දේවල් වලට ප්‍රෙශර් කරන්න පුලුවන් වෙන්නේ මූලික දේවල් ටික හදාගන්න පුලුවන් වුනාට පස්සේ බං. හිතපන්කො පාලන මිල තියෙන හාල් ටිකෙත් හරියට පාලන මිලකට ගන්න බැරි ඈයෝ කොහොමද මේ වගේ එකක් ප්‍රෙශර් කරන්නේ. පොන්න ආන්ඩු ඔක්කොම කරේ බිස්නස්කාරයින්ට අරින්න දීලා සාමාන්‍යය මිනිස්සුන්ට පුක පෙන්නුව එක විතරයි. ඔය බිස්නට් වලට කෙලවෙන්නේ මිනිස්සු නොයන එකෙන්ම තමයි. කුරුණෑගල Taco Bell එක එහෙම වැහෙන ගානටම ආවා බලු බල්ලෙක් යන්නේ නෑ. කෝල් කරලත් එන්න කිව්වා. පස්සේ වෙනම ඔෆර් දාලා ගණන් අඩු කරලා යන්තම් සෙනඟ ආවා. ඒ ආවෙත් අර ඔෆර් එකට දෙන එක කන්න. වෙන අයිටම් දකින්නවත් නැති තරම්. ඕක තමයි බං ගණන් අඩු කරන්න නම් කරන්න තියෙන දේ. මිනිස්සු විහින් ප්‍රතික්ෂේප කරන එක. නමුත් ඒවාට හුරු වුනාට පස්සේ හරි අමාරුයි.
     
    mewata kohomath palana milak danna ba. e unata ethical wenna ona. moko mewaye rocket price denna mewa 5 star hotel nemeine. nikan junk foods... mewa luxuries nemei wena ratawal wala. nikanma nikan option ekak witharai. mehe mewa luxuries wela.

    habai policy ekak thiyenna ona reasonable prices walata yanna Kiyana eka... ehema luxury widiyata kanna ona nam ewata luxury restaurants, hotels thiyanawane. yanna puluwan eka ewata yanawa bari eka yanne na. saralai.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මොනාද බන් උඹලා මේ කෙඳිරි ගාන්නේ, සයිට් එකේ ගනන් වල එහෙම ලොකු වෙනසක් නෑනේ. එකමදේ මුන් දැන් ඉස්සර වගේ නෙවී quantity අඩු කරලා

    https://www.kfc.lk/menu/mains/local-flavour
     
    • Like
    Reactions: Tricle_Buwa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    මොනාද බන් උඹලා මේ කෙඳිරි ගාන්නේ, සයිට් එකේ ගනන් වල එහෙම ලොකු වෙනසක් නෑනේ. එකමදේ මුන් දැන් ඉස්සර වගේ නෙවී quantity අඩු කරලා

    https://www.kfc.lk/menu/mains/local-flavour
    owa over prices. 5 star hotels nemeine. nikan junk food restaurants mewa
    example, oke Thiyana gaanata cripy chickens Kanawa nam u pissek ban. example, 8pcs bucket eka 4200 wage ganak wenawane, same shit offer eka dala 4200 ta buckets dekak denawa. ethakota per bucket 2100 wagene cost wenne. eth munta loss nam profit. ethakota ehema denna puluwan kama thiyangena me nikan chicken kali 8k 4200 ta. owa nikan moda joke price.

    perethakama awama mama nam ganan bala bala inne na aran Kanawa. eka wenama kathawak :lol:
     
    • Like
    Reactions: tha123

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    යන්නම එපා KFC , මෙලෝ රහක් නෑ , rice එකේ large එක කුරුල්ලෙක්ට කන්න මදි
     
    • Like
    Reactions: DemonAkalanka