ado ara boc ekat eha paththe eke d?මාලබේ ස්පා එකක ගාණ අඩු කරලා ඉස්සර 2000 දැන් 1500යි. ෆුල්සර්විස් නවත්තලා. සක් එකත් තෝරාගත් පාරිභෝගිකයන්ට පමණයි

Ekata uththare mama e comment ekema dila thiyanawaehem adu wechcha eka deyak kiyapan
පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos ගත්තමත් එහෙමයි, පීසා හට් එකත් එහෙමයි. ඉස්සර 1600-1800ට විතර ගත්ත Double Chicken Cheese Large එක දැන් 3980යි. ඒ ගානට කිසිම වැඩක් නෑ. ඔෆර් එකක් සෙට් වෙලා කෑවොත් ඇරෙන්න වෙනම 4000ක් දීලා කන එක නම් තනිකර අපරාධයක්. රුපියල් 500ට විතර හදන පීසා එකකින් හු*න ලාබ තියන් මුන් මේ හැමනෙන්නේ.KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.
ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
ගාන අඩු කලාම රස අඩුයි බං. ඕවා නොකා ඉන්නත් බැහැ .. අපි පව්.පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos ගත්තමත් එහෙමයි, පීසා හට් එකත් එහෙමයි. ඉස්සර 1600-1800ට විතර ගත්ත Double Chicken Cheese Large එක දැන් 3980යි. ඒ ගානට කිසිම වැඩක් නෑ. ඔෆර් එකක් සෙට් වෙලා කෑවොත් ඇරෙන්න වෙනම 4000ක් දීලා කන එක නම් තනිකර අපරාධයක්. රුපියල් 500ට විතර හදන පීසා එකකින් හු*න ලාබ තියන් මුන් මේ හැමනෙන්නේ.
ඇයි තෝරාගත් පාරිභෝගිකයන්ට විතරක් සීමා වෙන්නෙ . අදහසක් නැද්ද .මාලබේ ස්පා එකක ගාණ අඩු කරලා ඉස්සර 2000 දැන් 1500යි. ෆුල්සර්විස් නවත්තලා. සක් එකත් තෝරාගත් පාරිභෝගිකයන්ට පමණයි
Buyers la ona tharam innawa salli wisi karala ganna.. ekai $, piti, biththara, fuel okkoma adu unath mun thawa thawa price wadi karanne..KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.
ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
උනුත් මිනිස්සු බං, පොඩ්ඩක් පිළිවෙලකට ඇඳලා, නොබී, මයිල් ටික, නියපොතු එහෙම කපලා, ඩියෝඩ්‍රන්ට් එකක් එහෙම ගාලා. කෑලි පහ ගහන්නැතුව හරියට වොශ් එකක් දඅගෙන මනුස්සයෙක් වගේ ගියාම තමයි උනුත් කැමැත්තක් ඇතුව ඒකවත් දෙන්නෙ.ඇයි තෝරාගත් පාරිභෝගිකයන්ට විතරක් සීමා වෙන්නෙ . අදහසක් නැද්ද .
------ Post added on Jun 17, 2025 at 8:08 PM
ow mehemai, ara andu walin haal pol seeni wala palana mila danawa wage owa control karanna ba, habai unta puluwan pressure ekak denna. wadi weddi wedi karanawa nam adu weddith e benefit eka denna Kiyana eka.පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos ගත්තමත් එහෙමයි, පීසා හට් එකත් එහෙමයි. ඉස්සර 1600-1800ට විතර ගත්ත Double Chicken Cheese Large එක දැන් 3980යි. ඒ ගානට කිසිම වැඩක් නෑ. ඔෆර් එකක් සෙට් වෙලා කෑවොත් ඇරෙන්න වෙනම 4000ක් දීලා කන එක නම් තනිකර අපරාධයක්. රුපියල් 500ට විතර හදන පීසා එකකින් හු*න ලාබ තියන් මුන් මේ හැමනෙන්නේ.
mama ithin kiya unath gannawa personally.Buyers la ona tharam innawa salli wisi karala ganna.. ekai $, piti, biththara, fuel okkoma adu unath mun thawa thawa price wadi karanne..
Un uparima laaba ganna balanne..
Lankawe dan unta ona tharam salli thiyena customers la innawa. un thama unge market eka..
price adu karala duppath unwa genawath un gamee rice koththu kade ekka price compare karala padui gaana complain karana unwa kapala daana eka unta hama paththen ma wasi..
කඩෙන් හාල් කිලෝ එකක් අරගෙන ගිහින් රයිස් එකක් හදාගෙන කාපියව්.Spice rice 1200 now (was 990)![]()
![]()

මම නම් අලලලා දාලා තියෙන්නේ බං. ඔෆර් එකක් ආවොත් කනවා නැත්තම් නෑ. ඔය දේවල් වලට ප්‍රෙශර් කරන්න පුලුවන් වෙන්නේ මූලික දේවල් ටික හදාගන්න පුලුවන් වුනාට පස්සේ බං. හිතපන්කො පාලන මිල තියෙන හාල් ටිකෙත් හරියට පාලන මිලකට ගන්න බැරි ඈයෝ කොහොමද මේ වගේ එකක් ප්‍රෙශර් කරන්නේ. පොන්න ආන්ඩු ඔක්කොම කරේ බිස්නස්කාරයින්ට අරින්න දීලා සාමාන්‍යය මිනිස්සුන්ට පුක පෙන්නුව එක විතරයි. ඔය බිස්නට් වලට කෙලවෙන්නේ මිනිස්සු නොයන එකෙන්ම තමයි. කුරුණෑගල Taco Bell එක එහෙම වැහෙන ගානටම ආවා බලු බල්ලෙක් යන්නේ නෑ. කෝල් කරලත් එන්න කිව්වා. පස්සේ වෙනම ඔෆර් දාලා ගණන් අඩු කරලා යන්තම් සෙනඟ ආවා. ඒ ආවෙත් අර ඔෆර් එකට දෙන එක කන්න. වෙන අයිටම් දකින්නවත් නැති තරම්. ඕක තමයි බං ගණන් අඩු කරන්න නම් කරන්න තියෙන දේ. මිනිස්සු විහින් ප්‍රතික්ෂේප කරන එක. නමුත් ඒවාට හුරු වුනාට පස්සේ හරි අමාරුයි.ow mehemai, ara andu walin haal pol seeni wala palana mila danawa wage owa control karanna ba, habai unta puluwan pressure ekak denna. wadi weddi wedi karanawa nam adu weddith e benefit eka denna Kiyana eka.
ehema wenna ban ithin e wage minissu gena hithana system ekak thiyenna epai seratama kalin. Keeya unath ganna puluwan eka gannawa. ara edge eke inna Ekata thamai oketh prashne enne.
mewata kohomath palana milak danna ba. e unata ethical wenna ona. moko mewaye rocket price denna mewa 5 star hotel nemeine. nikan junk foods... mewa luxuries nemei wena ratawal wala. nikanma nikan option ekak witharai. mehe mewa luxuries wela.මම නම් අලලලා දාලා තියෙන්නේ බං. ඔෆර් එකක් ආවොත් කනවා නැත්තම් නෑ. ඔය දේවල් වලට ප්‍රෙශර් කරන්න පුලුවන් වෙන්නේ මූලික දේවල් ටික හදාගන්න පුලුවන් වුනාට පස්සේ බං. හිතපන්කො පාලන මිල තියෙන හාල් ටිකෙත් හරියට පාලන මිලකට ගන්න බැරි ඈයෝ කොහොමද මේ වගේ එකක් ප්‍රෙශර් කරන්නේ. පොන්න ආන්ඩු ඔක්කොම කරේ බිස්නස්කාරයින්ට අරින්න දීලා සාමාන්‍යය මිනිස්සුන්ට පුක පෙන්නුව එක විතරයි. ඔය බිස්නට් වලට කෙලවෙන්නේ මිනිස්සු නොයන එකෙන්ම තමයි. කුරුණෑගල Taco Bell එක එහෙම වැහෙන ගානටම ආවා බලු බල්ලෙක් යන්නේ නෑ. කෝල් කරලත් එන්න කිව්වා. පස්සේ වෙනම ඔෆර් දාලා ගණන් අඩු කරලා යන්තම් සෙනඟ ආවා. ඒ ආවෙත් අර ඔෆර් එකට දෙන එක කන්න. වෙන අයිටම් දකින්නවත් නැති තරම්. ඕක තමයි බං ගණන් අඩු කරන්න නම් කරන්න තියෙන දේ. මිනිස්සු විහින් ප්‍රතික්ෂේප කරන එක. නමුත් ඒවාට හුරු වුනාට පස්සේ හරි අමාරුයි.
owa over prices. 5 star hotels nemeine. nikan junk food restaurants mewaමොනාද බන් උඹලා මේ කෙඳිරි ගාන්නේ, සයිට් එකේ ගනන් වල එහෙම ලොකු වෙනසක් නෑනේ. එකමදේ මුන් දැන් ඉස්සර වගේ නෙවී quantity අඩු කරලා
https://www.kfc.lk/menu/mains/local-flavour
