KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,563
    2,426
    113
    ඉස්සර නම් ඕවට ආණ්ඩුවත් වගකියන්න ඕනි...දැන් නම් මේ ෆාස්ට් ෆුඩ් චේන් වල මාෆියාව විතරයි...ඉහි 🤥
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    Taco Bell
    මොන මල ජරාවක් ද බං ඕක? filling එක එක්ක බත් දාන්නෙ ඕකෙ රෙසිපි ලෝකලයිස් කරන්නෙ මොක්කුද? අර නන් ඇල්කොහොල් බියර් එක විතරයි හොද

    mewata kohomath palana milak danna ba. e unata ethical wenna ona. moko mewaye rocket price denna mewa 5 star hotel nemeine. nikan junk foods... mewa luxuries nemei wena ratawal wala. nikanma nikan option ekak witharai. mehe mewa luxuries wela.

    habai policy ekak thiyenna ona reasonable prices walata yanna Kiyana eka... ehema luxury widiyata kanna ona nam ewata luxury restaurants, hotels thiyanawane. yanna puluwan eka ewata yanawa bari eka yanne na. saralai.
    ඒකට වෙන උන් පලි නෑ. මොලේ තමා පලි
    ------ Post added on Jun 18, 2025 at 7:30 AM

    මම ඉදල හිටල හරි KFC යන්නෙ buy one get one චිකන් බකට් එක දෙද්දි විතරයි.

    මම බර අඩු කරන සීන් එකේ ඉන්න නිසා නිතර බර බලනව. මට මොනිටර් වෙච්ච දේ ක්‍රිස්පි චිකන් කාපු දවසට සැලකිය යුතු ලෙස බර වැඩි වෙනව. ඒ වැඩි වෙන එක අඩු වෙන්න සෑහෙන කාලයක් යනව. හොදම එකෙන් ෆැට් වගේ.. සුපිරිම තෙල් එකකින් බදිනව ඇත්තෙ
    ------ Post added on Jun 18, 2025 at 7:38 AM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    මාලබේ ස්පා එකක ගාණ අඩු කරලා ඉස්සර 2000 දැන් 1500යි. ෆුල්සර්විස් නවත්තලා. සක් එකත් තෝරාගත් පාරිභෝගිකයන්ට පමණයි
    බලාගෙන ඕකට පොලිසියෙන් පනිනව.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    මොන මල ජරාවක් ද බං ඕක? filling එක එක්ක බත් දාන්නෙ ඕකෙ රෙසිපි ලෝකලයිස් කරන්නෙ මොක්කුද? අර නන් ඇල්කොහොල් බියර් එක විතරයි හොද

    ඒකට වෙන උන් පලි නෑ. මොලේ තමා පලි
    ------ Post added on Jun 18, 2025 at 7:30 AM

    මම ඉදල හිටල හරි KFC යන්නෙ buy one get one චිකන් බකට් එක දෙද්දි විතරයි.

    මම බර අඩු කරන සීන් එකේ ඉන්න නිසා නිතර බර බලනව. මට මොනිටර් වෙච්ච දේ ක්‍රිස්පි චිකන් කාපු දවසට සැලකිය යුතු ලෙස බර වැඩි වෙනව. ඒ වැඩි වෙන එක අඩු වෙන්න සෑහෙන කාලයක් යනව. හොදම එකෙන් ෆැට් වගේ.. සුපිරිම තෙල් එකකින් බදිනව ඇත්තෙ
    ------ Post added on Jun 18, 2025 at 7:38 AM
    crispy chicken kapuwama bara wadi wenne nathuwa thiyeida yako. nikan balahanko, mas guli guli, eka kala bara kiruwoth ithin aduma eka para 500-1000g walin wadi wenawane. simple logic :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    crispy chicken kapuwama bara wadi wenne nathuwa thiyeida yako. nikan balahanko, mas guli guli, eka kala bara kiruwoth ithin aduma eka para 500-1000g walin wadi wenawane. simple logic :lol:
    එහෙම නෙමේ යකු. මම දවස ගානෙ බර මොනොටර් කරනව. මොන ලබ්බ කෑවත් දවස් ගනන් බොග නොදා ඉන්නෙ නෑනෙ. මම කියන්නෙ ලොකු ෆැට් එකක් ඇගට එනව. කිලෝ ගනන් නෙමේ කියන්නෙ මේ. මම මොනිට කරන නිසා තේරුන දෙයක් කිවේ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    එහෙම නෙමේ යකු. මම දවස ගානෙ බර මොනොටර් කරනව. මොන ලබ්බ කෑවත් දවස් ගනන් බොග නොදා ඉන්නෙ නෑනෙ. මම කියන්නෙ ලොකු ෆැට් එකක් ඇගට එනව. කිලෝ ගනන් නෙමේ කියන්නෙ මේ. මම මොනිට කරන නිසා තේරුන දෙයක් කිවේ
    ah me uba Kiyanne eda kala edama bara wadi wena case ekak nemeine. mama hithuwe ehema. kohomath ban owa junk foods category. chicken walath piti thattuwakui thel barrel ekakui thiyanawa. une bath ekak kewath ithin awasane piti godak wagene.

    owa hoda hadissiyakata kanna, ekko idala hitala athal Ekata kanna wage thamai.,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මොන මල ජරාවක් ද බං ඕක? filling එක එක්ක බත් දාන්නෙ ඕකෙ රෙසිපි ලෝකලයිස් කරන්නෙ මොක්කුද? අර නන් ඇල්කොහොල් බියර් එක විතරයි හොද
    යකෝ ඒ ලෝකලයිස් කරලා නෙමෙයි. බුරිටො කොහොමත් හදන්නේ රයිස් දාලා මෙක්සිකෝ වලත්. :rofl: උන්ගේ ලෝකලයිස් කරලා තියෙන්නේ බං Rice Bowl එකේ Sri Lankan Chicken කියලා තියෙනවා. අනික්වා ඉතින් නෝර්මල්. මෙක්සිකන් ටේස්ට් එක සෙට් නැති එකත් එක හේතුවක්. නමුත් ලොකුම හේතුව ටකෝ එකක් 500ක් දිලා කන්න පුකේ අමාරුව කාටත් නැතිකම තමයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    යකෝ ඒ ලෝකලයිස් කරලා නෙමෙයි. බුරිටො කොහොමත් හදන්නේ රයිස් දාලා මෙක්සිකෝ වලත්. :rofl: උන්ගේ ලෝකලයිස් කරලා තියෙන්නේ බං Rice Bowl එකේ Sri Lankan Chicken කියලා තියෙනවා. අනික්වා ඉතින් නෝර්මල්. මෙක්සිකන් ටේස්ට් එක සෙට් නැති එකත් එක හේතුවක්. නමුත් ලොකුම හේතුව ටකෝ එකක් 500ක් දිලා කන්න පුකේ අමාරුව කාටත් නැතිකම තමයි.
    මං නම් අනිවා කොච්චර හොද කෑමක් උනත් ගෙවන ගානට වටිනවද කියලා බලනවා..ටාකෝබෙල් එකේ නම් තියෙන අයිටම් ගානට වටින් නැති සීන් එකක් තියෙනවා..අගල් 4ක 5ක ටාකෝ එකට 700ක් 800ක් ලොවෙත් දෙන්න හිතෙන් නෑ..පීසා KFC වල ගෙවන ගානට වටිනවා..හැබැයි තිබ්බ ගනන් ඕකේ..ඊට වඩ දෙන එකනම් හෙනම පාඩු‍‍යි..පීසා එකෙත් ලාජ් දැන් 5000ට ත් කිට්ටුයි..උන්ගේන් කන්නෙත් ඔෆර් එකක් ගියොත් තමයි..ඔච්චර ගනන් ගෙවලා හෙල්ත් එකටත් කෙලවගන්නවා කියන්නේ ඉතින් :rolleyes: :rolleyes:
     
    ඒක තමයි බං මාත් මේ කියන්නේ. ගෙවන ගානට වටින් නෑ. පීසා වුනත් 1 buy 1 Free වගේ සීන් එකක් ඇරෙන්න වෙන නම් තේරුමක් නෑ. KFC එකේ සවාන් එක 5500. හිතපන්කෝ ඉතින් KFC chicken Bucket එක වුනත් ඔෆර් යද්දි ඇරෙන්න Not Worth the Price කියන තැන මම ඉන්නේ. අවුලක් නැතිව සල්ලි තියෙන එකෙක්ට නම් ගානක් නොවෙන්න පුලුවන්. නමුත් ඉතින් මාත් Bang for buck කියන එක බලනවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    යකෝ ඒ ලෝකලයිස් කරලා නෙමෙයි. බුරිටො කොහොමත් හදන්නේ රයිස් දාලා මෙක්සිකෝ වලත්. :rofl: උන්ගේ ලෝකලයිස් කරලා තියෙන්නේ බං Rice Bowl එකේ Sri Lankan Chicken කියලා තියෙනවා. අනික්වා ඉතින් නෝර්මල්. මෙක්සිකන් ටේස්ට් එක සෙට් නැති එකත් එක හේතුවක්. නමුත් ලොකුම හේතුව ටකෝ එකක් 500ක් දිලා කන්න පුකේ අමාරුව කාටත් නැතිකම තමයි.
    අපේ වයිප හදල බුරිටෝස් කාල තියනව මම. බත් අනම්මනම් දාල නෑනෙ. mushrooms එහෙම දාල හැදුවෙ.

    ඔවු ගිනි ගනන් නේන්නම්. බොරු වියදම්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අපේ වයිප හදල බුරිටෝස් කාල තියනව මම. බත් අනම්මනම් දාල නෑනෙ. mushrooms එහෙම දාල හැදුවෙ.

    ඔවු ගිනි ගනන් නේන්නම්. බොරු වියදම්
    යකෝ ඔරිජිනල් රෙසිපි එකට බත් ඇතුලත් වෙනවා. අනික බීන් බටර් ගානවා (සමහරු බීන් කෙලින්ම දානවා). ගෙදර හදද්දි බීන් බටර් එහෙම දාන්නේ නෑනේ බං. බීන් බටර් වල ටේස්ට් එක සෙට් නෑ ගොඩක් වෙලාවට. මම නම් ලංකාවෙන් පිටදිත් කාලා තියෙනවා. ඒවගෙත් බත් තිබ්බා. හැබැයි ටකෝබෙල් මල ජරාවට වඩා නම් රසයි. ඔය ගොඩක් අය පටලවන් තියෙන්නේ අර ශවර්මා එකයි බුරිටො එකයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    යකෝ ඔරිජිනල් රෙසිපි එකට බත් ඇතුලත් වෙනවා. අනික බීන් බටර් ගානවා (සමහරු බීන් කෙලින්ම දානවා). ගෙදර හදද්දි බීන් බටර් එහෙම දාන්නේ නෑනේ බං. බීන් බටර් වල ටේස්ට් එක සෙට් නෑ ගොඩක් වෙලාවට. මම නම් ලංකාවෙන් පිටදිත් කාලා තියෙනවා. ඒවගෙත් බත් තිබ්බා. හැබැයි ටකෝබෙල් මල ජරාවට වඩා නම් රසයි. ඔය ගොඩක් අය පටලවන් තියෙන්නේ අර ශවර්මා එකයි බුරිටො එකයි.
    අහා ඒම ද.. ටකෝ බෙල් නම් එකම එකයි ආයෙ පැත්තෙ ගියෙ නෑ 😅
     
    • Haha
    Reactions: ^Night Fury^