Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    KFC , Pizza Hut වල වැඩකරන අය ඉන්නවද කිරියේ? මට මාස කීපෙකට ජොබ් එකක් ඕනී..
    විස්තර කියහන්කෝ ඕවයි පඩි කෝමද, නිවාඩු කෝමද කියලා?
    ඩිලිවරි යන්නනම් බෑ, ඇතුලෙ ඉන්න තමා..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හරියටම දන්නේ නෑ. හැබැයි පත්තරේ තියෙන ඇඩ් වල හැටියට නං රුපියල් 22,000 න් වගේ නේද සලරි පටන් ගන්නේ. ඊට අමතරව සර්විස් චාර්ජ් හම්බෙනවා ඇති. ඔක්කොම 35,000 ක් වගේ එනවා ඇති.
    වැඩ කරන වෙලාවට කෑම බිම, යුනිෆෝම් හම්බෙනවා. ආයේ කාර්ගිල්ස් ඒකෙන් සහන මිලට බඩු ගන්න පුළුවන්.
    මං හිතන්නේ ඔව්ව ඕපන් කරලා තියෙන්නේ උදේ 11 ඉදං රෑ 11 වෙනකං නිසා ශිෆ්ට් එකට වැඩ කරන්න ඇත්තේ.

    පැය 4 ක් වැඩ, පැය දෙකක් ඔෆ් වගේ. එහෙම නැත්තං පැය 8 ශිෆ්ට්ද දන්නේ නෑ.

    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    හරියටම දන්නේ නෑ. හැබැයි පත්තරේ තියෙන ඇඩ් වල හැටියට නං රුපියල් 22,000 න් වගේ නේද සලරි පටන් ගන්නේ. ඊට අමතරව සර්විස් චාර්ජ් හම්බෙනවා ඇති. ඔක්කොම 35,000 ක් වගේ එනවා ඇති.
    වැඩ කරන වෙලාවට කෑම බිම, යුනිෆෝම් හම්බෙනවා. ආයේ කාර්ගිල්ස් ඒකෙන් සහන මිලට බඩු ගන්න පුළුවන්.
    මං හිතන්නේ ඔව්ව ඕපන් කරලා තියෙන්නේ උදේ 11 ඉදං රෑ 11 වෙනකං නිසා ශිෆ්ට් එකට වැඩ කරන්න ඇත්තේ.

    පැය 4 ක් වැඩ, පැය දෙකක් ඔෆ් වගේ. එහෙම නැත්තං පැය 8 ශිෆ්ට්ද දන්නේ නෑ.

    35ක් වත් ගන්න පුලුවන්නම් ගොඩ බන් , ගිහිල්ලම අහල බලන්න ඕනී. තෑන්ක්ස් මචන්
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape puthek weda karanawa kurunegala branch manager salary eka nam hodai e wagema sathi anthe niwadu job eka nam ela muladi katta kanna onelu. den sathidekak wage kurunegalata maaru wela dawasa gaanema gedara yanawa den nam.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මටත් දැනගන්න ඕන බං. අද මම dominos එකටත් කතා කරා. Delivary නම් තියෙනවලු,:baffled: මාත් බැලුවෙ ඇතුලෙ එකක් part time කරන්න, උඹට සෙට් උනොත් pm එකක් දාපන් පොඩ්ඩක්. මට සෙට් උනොත් මාත් කියන්නම්:yes:
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    මටත් දැනගන්න ඕන බං. අද මම dominos එකටත් කතා කරා. Delivary නම් තියෙනවලු,:baffled: මාත් බැලුවෙ ඇතුලෙ එකක් part time කරන්න, උඹට සෙට් උනොත් pm එකක් දාපන් පොඩ්ඩක්. මට සෙට් උනොත් මාත් කියන්නම්:yes:

    උබ කොහෙද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    ape puthek weda karanawa kurunegala branch manager salary eka nam hodai e wagema sathi anthe niwadu job eka nam ela muladi katta kanna onelu. den sathidekak wage kurunegalata maaru wela dawasa gaanema gedara yanawa den nam.

    අයියෙ මන් PM එකක් දැම්මා