KH Warehouse TNT

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මම geekbuying එකේ Buy කරපු item එකක් hk warehouse තියෙන්නෙ. http://www.geekbuying.com/item/BLUBOO-Maya-2GB-16GB-Smartphone---White-368945.html

    මම සිලෙක්ට් කරේ TNT මම දැක්ක එළකිරියේ කීප දෙනෙක් කියනව HK WAREHOUSE තියන ඒව TNT එකෙන් එවන්නෑ කියල. මේක ඇත්තද?

    එහෙම උනොත් ඇඩිෂනල් ගානක් ගෙවල වෙනත් කුරියර් සර්විස් එකකට අපි මාරුවෙන්න ඕනෙද එයාල නොමිලේ මාරු කරනවද? :P
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    ඉතින් බන් ශිපින්ග් කරද්දී සෙලර් දන්නවා නේ TNT ලංකාවට පුලුවන්ද /බැරිද කියල. හොදම දේ උබ සෙලර් contact කරලා බලහන්.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඉතින් බන් ශිපින්ග් කරද්දී සෙලර් දන්නවා නේ TNT ලංකාවට පුලුවන්ද /බැරිද කියල. හොදම දේ උබ සෙලර් contact කරලා බලහන්.

    reply කරන්නෑනේ මචං? චැට් එකත් ඕපන් දැන් පැයකට වඩා නෝ රිප්ලයි. :P