මචංල මට geekbuying එක්ක ගණුදෙනු කරපු යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕන.
මම දැන් ටිකකට කලින් එළකිරි එකේ යාලුවෙක් මෙන්න මේ ෆෝන් එක ගැන අහල ත්‍රෙඩ් එකක් දාල තියෙන දැක්ක මටත් හිතන මේක ගන්න කියල මම කවදාවත් geekbuying එක්ක ගනුදෙනු කරල නෑ. ඒක හොද සයිට් එකක්ද?
http://www.geekbuying.com/item/LEAGOO-M5-MT6580-2GB-16GB-Smartphone---Gray-369688.html
මම ඉන්නෙත් කොලබින් පිට ෆෝන් එක ලංකාවට ආවම අනිවාර්යයෙන්ම කොලබ යන්න ඕනදෙ? ගෙදරටම කුරියර් සර්විස් එකකින් වගේ ගෙන්න ගන්න බැරිද?
ඒවට ටිප්ස් වගේ දන්නවනම් කියල දෙන්න
අනික මචං මම කවදාවත් Pre oder බඩු අරන් නෑ මොකක්ද මචංල මේ Pre oder බඩු. අපි මුදල් ගෙවල මොනම හරි හේතුවකට එයාලට අයිටම් එක දෙන්න බැරි උනොත් ඒ මුදලට වෙනත් බඩුවක් ගන්නව ඇරෙන්න මුදල් රිෆන්ඩ් කරගන්න බැරිද?
visa debit එකෙන් geekbuying එකට ගෙවන්න පුුලුවන්ද?
මම දැක්ක මේකම aliexepress එකෙත් තියෙනව ඒක මේ සයිට් එකට වඩා හොදද?
මොකද මම ebay ඇරෙන්න වෙන කිසිම සියිට් එකකින් ගණුදෙනු කරල නෑ

dawas deken refund nan kara.