Khabib vs Gaethje

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ගොඩ කාලෙකට පස්සේ මේ දැන් බැලුවේ මැච් එකක්. Tony Ferguson කනවා මදි නොකියන්න.

    Khabib කාරයා හෙන කපටියා. ඕකා අල්ල අල්ල ඉදලා wrestling වලින්ම තමයි වැඩේ දෙන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගොඩ කාලෙකට පස්සේ මේ දැන් බැලුවේ මැච් එකක්. Tony Ferguson කනවා මදි නොකියන්න.

    Khabib කාරයා හෙන කපටියා. ඕකා අල්ල අල්ල ඉදලා wrestling වලින්ම තමයි වැඩේ දෙන්නෙ

    මට නම් හිතෙන්නේ Kabib දිනයි වගේ ....... ඌ sambo නේද ගහන්නේ ?