khmada poddage wada....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    මහ එකෙක් පොඩ්ඩව විකුණන් කනව වගේ
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මහ එකෙක් පොඩ්ඩව විකුණන් කනව වගේ

    එක එකා ඔහොම හිතන හින්දා තමා අපි එක තැන හැමදාම ... කවුරු හරි අලුත් දෙයක් කරද්දි වැරදි පැත්ත තමයි ඉස්සෙලාම දකින්නේ. පොඩි එකයි, මහ එකයි දෙන්නම ගොඩ යනවා නම් සහ අනිත් උන්ට ඒකෙන් කරදරයක් නැත්නම් අනිත් උන් මොනවා හිතුවම මොකද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එක එකා ඔහොම හිතන හින්දා තමා අපි එක තැන හැමදාම ... කවුරු හරි අලුත් දෙයක් කරද්දි වැරදි පැත්ත තමයි ඉස්සෙලාම දකින්නේ. පොඩි එකයි, මහ එකයි දෙන්නම ගොඩ යනවා නම් සහ අනිත් උන්ට ඒකෙන් කරදරයක් නැත්නම් අනිත් උන් මොනවා හිතුවම මොකද?

    පොඩි එවුන් ඉන්න ඕනේ පොඩි එවුන් විදිහට බන් .. මෙ වගෙ ගොන් ආතල් දෙන එකෙන් කොහොමද ගොඩ යන්නේ ..හරියට රන්ග කලාව නාටය්කරනය උගන්නල මේ වගේ පොඩි අයව ටෙලිනාට්ය ෆිල්ම් වලට යොමු කරනව මිසක් මේව මොන ගොන් ජෝක්ද
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පොඩි එවුන් ඉන්න ඕනේ පොඩි එවුන් විදිහට බන් .. මෙ වගෙ ගොන් ආතල් දෙන එකෙන් කොහොමද ගොඩ යන්නේ ..හරියට රන්ග කලාව නාටය්කරනය උගන්නල මේ වගේ පොඩි අයව ටෙලිනාට්ය ෆිල්ම් වලට යොමු කරනව මිසක් මේව මොන ගොන් ජෝක්ද

    පොඩි උන් පොඩි උන් වගේ ඉන්න ඕනේ කියලා මුගේ අම්මලා, තාත්තලා, නෑදෑයොත් හිතුවනම්... මුගෙ පොඩි හැකියාවක් තිබ්බට කමක් නෑ මූ පිළිවෙලට හරි විදියට එක වසරේ ඉඳන් හයිස් කූල් ගිහින් කැම්පස් යන්න ඕනේ කියල හිතුවනම්...
    https://en.wikipedia.org/wiki/Erik_Demaine

    "Demaine completed his bachelor's degree at 14 years old at and his PhD by the time he was 20 years old.

    Demaine joined the faculty of the Massachusetts Institute of Technology (MIT) in 2001 at age 20, reportedly the youngest professor in the history of the MIT.

    Demaine's PhD dissertation was awarded the Canadian Governor General's Gold Medal from the University of Waterloo and the NSERC Doctoral Prize (2003) for the best PhD thesis and research in Canada."
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    පොඩි එවුන් ඉන්න ඕනේ පොඩි එවුන් විදිහට බන් .. මෙ වගෙ ගොන් ආතල් දෙන එකෙන් කොහොමද ගොඩ යන්නේ ..හරියට රන්ග කලාව නාටය්කරනය උගන්නල මේ වගේ පොඩි අයව ටෙලිනාට්ය ෆිල්ම් වලට යොමු කරනව මිසක් මේව මොන ගොන් ජෝක්ද

    නියම කතාව
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    එක එකා ඔහොම හිතන හින්දා තමා අපි එක තැන හැමදාම ... කවුරු හරි අලුත් දෙයක් කරද්දි වැරදි පැත්ත තමයි ඉස්සෙලාම දකින්නේ. පොඩි එකයි, මහ එකයි දෙන්නම ගොඩ යනවා නම් සහ අනිත් උන්ට ඒකෙන් කරදරයක් නැත්නම් අනිත් උන් මොනවා හිතුවම මොකද?
    :yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    පොඩි එකාගේ හැකියාව හරවත් දේකට යොදාගත්තනම් හොඳයි කියලයි මටත් හිතෙන්නෙ
     
    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    එක එකා ඔහොම හිතන හින්දා තමා අපි එක තැන හැමදාම ... කවුරු හරි අලුත් දෙයක් කරද්දි වැරදි පැත්ත තමයි ඉස්සෙලාම දකින්නේ. පොඩි එකයි, මහ එකයි දෙන්නම ගොඩ යනවා නම් සහ අනිත් උන්ට ඒකෙන් කරදරයක් නැත්නම් අනිත් උන් මොනවා හිතුවම මොකද?

    Well said machan...... Appreciate