CEB ponnayongen Bill balaganne khmada

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    app එකක් තියනවා. ඒවට ගෙවන්නැතුව appstore එකෙන් අයින් කරනව. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඕකුන් හැත්තගෙ දෙමව්පියො මතක් වෙනවා. කාලකන්නි
     
    • Like
    • Haha
    Reactions: eksudda and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    app එකක් තියනවා. ඒවට ගෙවන්නැතුව appstore එකෙන් අයින් කරනව. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඕකුන් හැත්තගෙ දෙමව්පියො මතක් වෙනවා. කාලකන්නි
    Apple walata ehemawath na
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,121
    113
    33
    Kalutara
    අපිට නම් තාම පරන විදිහට ප්‍රින්ටඩ් බිල එනවා. ඒ එක්කම SMS එකත් එනවා.
     
    • Wow
    Reactions: ExamHe

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Ah mn hithuwe uber playstore gana kynwa kyla
    Appstore eke nm mn dakalama na thyenwa
    උන්ට මතක් වෙලා සල්ලි ගෙව්වම ආයෙ ලිස්ට් වෙනවා. මේ තියනවා මේ නෑ. :sorry:
     
    • Haha
    Reactions: ExamHe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    Mata newe bn email nathi porn gana danumak nathi ekek balaganne khmada
    ආ එහෙම උන්ට කරන්ට් පාවිච්චිය තහනම් . 🥱


    පෙට්ටිය ලගින් පෑනකුයි , පොතකුයි තියපන . බිල කියවන්න එන එකාට unit ගානයි , කලින් ගානයි දැන් ගානයි ලියලා යන්න කියපන් . .. :baffled:
     
    • Haha
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මේකේ උඹේ CEB account number එක ගහපුවාම ගෙවන්න තියෙන ගාන පෙනන්නවා. :yes:
    https://payment.ceb.lk/instantpay
    Meke history bill pennane na ne
    Mun wanguwak gahalada kyla hyanna bane
    Wadiyen aran me para salli
    Bilakuth nathi nisa hyanna ba

    ආ එහෙම උන්ට කරන්ට් පාවිච්චිය තහනම් . 🥱


    පෙට්ටිය ලගින් පෑනකුයි , පොතකුයි තියපන . බිල කියවන්න එන එකාට unit ගානයි , කලින් ගානයි දැන් ගානයි ලියලා යන්න කියපන් . .. :baffled:
    Ado meka kara nm hari
    ------ Post added on Sep 20, 2024 at 9:33 AM

    call ekak deela banala email diyan mekta ewahan kiyala un ewanawa.
    email register karala thiyaganna
    Mama gedra na bn
    Carryma caradayac me paca nisa wela thyenne
    ------ Post added on Sep 20, 2024 at 9:33 AM
     
    • Like
    Reactions: dananjaya696

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    Ado meka kara nm hari
    මතක ඇතුව පෙට්ටිය ලගින් note එකක් ලොකුවට ගහපන් ඔය පොතේ ලියන්න කියලා . නැත්නම් ඕකුන්ට තේරෙන්නේ නෑ . අමතක වෙච්ච පෑනක් කියලා ඒක සාක්කුවේ දාගෙන යයි . :baffled:
     
    • Haha
    Reactions: ExamHe

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,495
    3,110
    113
    app එකක් තියනවා. ඒවට ගෙවන්නැතුව appstore එකෙන් අයින් කරනව. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඕකුන් හැත්තගෙ දෙමව්පියො මතක් වෙනවා. කාලකන්නි
    E app eken nam wadak karaganta ba welawakata