KIA EV Pre-orders OPEN! මරු වගේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Ford වල ev දෙකයිනේ තියෙන්නේ.F 150 , mustang.ඒවගෙත් range 250-300 miles වගේ.

    BMW නම් හොද සෙට් එකක් තියනවා.
    range eka adu unata Ford hena comfy ban. un monawa dala wahana hadanawada manda
     
    • Haha
    Reactions: gcloud

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    මෙව්වා ගෙන්නන්නේ කොහොමද බන්, පළමු අදියරේදි වාණිජ වාහන විතරයි ගෙන්නන්නේ කියල ආණ්ඩුවෙන්ම කියල තියෙද්දී.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    සිත නිවන කතා. වාහන 2028 වෙනකන්වත් import කරන්න බෑ. 1st phase commercial vehicle then tourism
    ඔව් මිනිස්සු රවට්ටන්න ඔය වාහන ගෙන්නනවා කියන්නේ රජයෙන්.තුන් වෙනි අදියරේදි තමා මේ වාහන ගෙන්නන්නේ.එතකොට 2027-2028 වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    tKia

    Well-known member
  • May 3, 2023
    512
    806
    93
    Kia Stonic eka EV ekak newei neda, meka 1l turbo engine ekak ekka enne, Civic wage. 2018-19 kaledi genapu ewa nam lankawe thiyenawa.
    Kia Sonnet ekath EV newei man hithanne
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    මෙව්වා ගෙන්නන්නේ කොහොමද බන්, පළමු අදියරේදි වාණිජ වාහන විතරයි ගෙන්නන්නේ කියල ආණ්ඩුවෙන්ම කියල තියෙද්දී.
    Phase 2 ekath next year ma tama
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    Kia Stonic eka EV ekak newei neda, meka 1l turbo engine ekak ekka enne, Civic wage. 2018-19 kaledi genapu ewa nam lankawe thiyenawa.
    Kia Sonnet ekath EV newei man hithanne
    ow methn ev wtrk neme ice, phev ewath tye, title eka waraduna
    මෙව්වා ගෙන්නන්නේ කොහොමද බන්, පළමු අදියරේදි වාණිජ වාහන විතරයි ගෙන්නන්නේ කියල ආණ්ඩුවෙන්ම කියල තියෙද්දී.
    itin phase eken anikata 2 3 months tynne khmth
    tax eka wedi keraida?
    wadi karai neh, imf un kiyai. second hand hari adu wei neh reasonable ganakata
     
    • Wow
    Reactions: Heshan Daminda