range eka adu unata Ford hena comfy ban. un monawa dala wahana hadanawada mandaFord වල ev දෙකයිනේ තියෙන්නේ.F 150 , mustang.ඒවගෙත් range 250-300 miles වගේ.
BMW නම් හොද සෙට් එකක් තියනවා.
ඔව් මිනිස්සු රවට්ටන්න ඔය වාහන ගෙන්නනවා කියන්නේ රජයෙන්.තුන් වෙනි අදියරේදි තමා මේ වාහන ගෙන්නන්නේ.එතකොට 2027-2028 වෙනවා.සිත නිවන කතා. වාහන 2028 වෙනකන්වත් import කරන්න බෑ. 1st phase commercial vehicle then tourism
Phase 2 ekath next year ma tamaමෙව්වා ගෙන්නන්නේ කොහොමද බන්, පළමු අදියරේදි වාණිජ වාහන විතරයි ගෙන්නන්නේ කියල ආණ්ඩුවෙන්ම කියල තියෙද්දී.
ow methn ev wtrk neme ice, phev ewath tye, title eka waradunaKia Stonic eka EV ekak newei neda, meka 1l turbo engine ekak ekka enne, Civic wage. 2018-19 kaledi genapu ewa nam lankawe thiyenawa.
Kia Sonnet ekath EV newei man hithanne
itin phase eken anikata 2 3 months tynne khmthමෙව්වා ගෙන්නන්නේ කොහොමද බන්, පළමු අදියරේදි වාණිජ වාහන විතරයි ගෙන්නන්නේ කියල ආණ්ඩුවෙන්ම කියල තියෙද්දී.
wadi karai neh, imf un kiyai. second hand hari adu wei neh reasonable ganakatatax eka wedi keraida?
එහෙම කිව්වේ නෑනේ කොහෙවත්..itin phase eken anikata 2 3 months tynne khmth
ලංකාවේ market එකේ විදිහට ඒ ගානට නම් පාඩු නැහැ වගේ බන්.