මචන් ලා... කෞරු හරි කියලා දීපන්කො ඇයි kia & Hyundai වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් market ekedi price eka adu kiyala
ඒ වාහන වල මොනව හරි අව්ල් තියෙනවද බන්?
එකක් ගන්න කියල බැලුවෙ.... ඊට කලින් එකට හේතුව කියහල්ලකො
ඒ වාහන වල මොනව හරි අව්ල් තියෙනවද බන්?
එකක් ගන්න කියල බැලුවෙ.... ඊට කලින් එකට හේතුව කියහල්ලකො