KIA PICANTO 2012

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    1024x76801mj.jpg


    මේ තියෙන්නේ KIA සමාගම විසින් අළුතින් හදුන්වා දුන් KIA PICANTO රථයයි..මේ පිකන්ටො වර්ගයේ රථ මේ දිනවල තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රසිද්ධ වෙමින් තියෙනවා..

    මෙම රථය මැනුවල් සහ ඔටෝ යන දෙවර්ගයෙන්ම මිලදී ගන්න ට පුළුවන් :yes:
    Engine : KAPPA 1.0 MPI (69HP)
    මෙම එන්ජිමේ තවත් විශේෂත්වයක් තමයි මෙය ලීටරයකට කිලෝමීටර 20.2 ගමන්කල හැකි වීමයි. :shocked:

    kiapicanto2012engine.jpg


    Options : LED Rear Lamp
    LED Positioning Headlamp
    Audio Remote Control
    IPOD, AUX, USB Connectivity
    Electric Folding Outside Mirrors
    Bluetooth Hand Free
    Audio System
    Trip Computer
    Cup Holder Mood Lamp
    Supervision Cluster
    Sunvisor Illumination Lamp
    Seat Belt Pretensioners
    Hill Start Assist Control (HAC)
    Front/Side/Curtain Airbags (6 Airbags)
    Vehicle Stability Management (VSM)
    Electronic Stability Control (ESC)
    Sunroof
    LED Signal Repeaters
    Auto Light Control වගේ ගොඩක් දේවල් තියෙන්වා :D

    වැඩි විස්තර සදහා http://www.kiamotors.com/FileRootMain/eCatalog/eng/picanto.pdf
    http://www.kiamotors.com/vehicles/picanto/default.aspx යන වෙබ් අඩෙවි සදහා පිවිසෙන්න .......


    2012kiapicanto20.jpg

    kiapicanto2012wallpaper.jpg

    kiapicanto2012pit.jpg

    2012kiapicantointeriord.jpg

    sunroofq.jpg

    1024x76802.jpg


    දැන් අපි බලමු මිළ ගනන් : Manual (Basic) එකක් ලක්ෂ 18/-
    Auto (Basic) එකක් ලක්ෂ 20/-
    Full Option (Auto) ලක්ෂ 24/-
    Full Option (Manual) ලක්ෂ 22/-

    Full Option සදහා අවශය දෑ අපිටම තෝරගන්න පුළුවන්. ඒනිසා ඒ සදහා ගෙවිය යුතු ලක්ෂ 4 තමන් තෝරාගත් Options අනූව තීරනය වෙනවා.... :D :D
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    patta...............
    KIA cars hondada ban.............
    1.1m walata ganna puluwan ekak kiyapanko auto.........
    mehemai machan 1.1m walata nam kia parana ewa thiyenne kia parana wahana gana nam mama danna widihata echchara quality na aluthen gahapu wahana tika thamai nagala yanne badu sure machan Kia sorento me awuruddata witharak 1500 wadiyen sell karala thiyenawa Sportage 800 katath wadi 1.1m walata nam Toyota 110 ekak wage balala ganna puluwan wei mama danna hatiyata :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mehemai machan 1.1m walata nam kia parana ewa thiyenne kia parana wahana gana nam mama danna widihata echchara quality na aluthen gahapu wahana tika thamai nagala yanne badu sure machan Kia sorento me awuruddata witharak 1500 wadiyen sell karala thiyenawa Sportage 800 katath wadi 1.1m walata nam Toyota 110 ekak wage balala ganna puluwan wei mama danna hatiyata :)

    thnx ban....................
    balamu...........
    elaazz...............