Kia RIO

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan Kia Rio car eka kohomada.
    00066117_2.jpg


    00066117_1.jpg


    00066117_4.jpg


    00066117_3.jpg
     

    shashindr

    Member
    Mar 4, 2011
    123
    2
    0
    ape lankawe eun leen bokke innawa kiyanne oka thama..japan aluth car eka kadunoth ane kamak na japan ne kiyanwa Korean ekak unoth ammo mewa leda godai ganna epa..owa 1970 1980 dhashakaye ktha...gihin balanna KIA mehe company ekeata me para wadima suv sale kale lankawe un,,anika hyundai brand new sonata eka 58 sale karala un danata,,
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    අපේ මිනිස්සු ජපන් වාහන වලටනෙ පුරුදුවෙලා ඉන්නෙ. mahindra වැඩක් නෑ කීව්වට හැමතැනාම ඒවා.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ලැන්ඩ්මාස්ටර් එක ඉස්සෙල්ලාම හොය ගත්ත එක ලන්කාවේ කෙනෙක්....පොර එක මෙහේ හැදුවනම් අපෙ එවුන් කියඉ...අපො මෙව්ව චා...ගන්න ජපන් එකක් කියලා." අර මයික්‍රො කාර් වලට උනේ" එත් එව්ව කුබොටා කියලා අවාහම අපේ හෙන් ගොයියොත් දන්නවා ...එ නිසා බාසෙක් එක්ක ගිහින් වාහනේ තත්වය බලපන්...හොදනම් ගනින්....එච්ච්‍රයි....

    :P:P:P:P:P
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    kiyanan waradak na oya ganata japan ekak ganna ba hari wandiyak. aduma gane corolla 100 ekak hoyaganna ba 10 wage. meke ithin thiyana aula parts thama.