..::Kia Sorento 2013 New Model::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
kia model වල එන්ගිම ටිකක් සද්දයි නේද මොකද එකට හේතුව

ඕක මටත් තියෙන ප්‍රශ්නයක්...ටිකක් නෙමෙයි..අනිත් වාහන එක්ක බලද්දි ගොඩක් සද්දයි....සමහරවිට සොරෙන්ටෝ එක ඩීසල් නිසා වෙන්නඇති ..වෙලාවකට බයත් හිතෙනවා ටයර් එකක් වත් ගිහිල්ලදෝ කියලා....