..::Kia Sorento 2013 New Model::..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබ කියන විදිහට නම් ඉතින් උන්ට ජීවිතේට හොද වාහනයක් හදන්න බැරි වෙයි :no:
    ඇයි ඉතින් ලංකාවෙ සමහරක් කොරියන් ගානවනේ :lol:... කොරියන් ජපන් කියල මටනම් දැන් උන් හදන වාහන වල වෙනසක් පේන්නෙ නෑ :yes:
    දැන් බලපන් 2010-2012 Sorento, Sportage වල ලෙඩ මුකුත් තියෙනවද කියල :)

    ගන්න එකේ විකුනන්න පුළුවන් වහනයක් ගන්න එපයි බන්...:D:yes:
    කොරියන් මොකද ජපන් මොකද දෙගොල්ලොන්ගේම ඇස් පොඩි නේ :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ekane ban:sorry::sorry: math hena asai sorento ekata:cool::cool::cool:
    koheda piyaa lede dammane oka 2nd hand market ne kiyala :(:(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ගන්න එකේ විකුනන්න පුළුවන් වහනයක් ගන්න එපයි බන්...:D:yes:
    කොරියන් මොකද ජපන් මොකද දෙගොල්ලොන්ගේම ඇස් පොඩි නේ :lol:
    :lol::lol::lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මම කොහෙන් හරි කියෙව්වා මතකයි මේ මොඩෙල් එකට ගුගුල් මැප්ස් සහ ගුගුල් ප්ලේසස් ඉන් බිලට් නැවිගේෂන් සිස්ටම් එකක් විදිහට එනවා කියල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mata nam sure ne me model eka thawama lankawata available da kiyala.. meka europe and north amerikan model ekak, eheta gahana eewa meheta enne ne, godak options halanawa. mage eka nam gannakotama AC weda kare ne, masa 6-7 kata passe ECU eka replace kara awulak awilla. Warranty thibba nisa honday..
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    ගන්න එකේ විකුනන්න පුළුවන් වහනයක් ගන්න එපයි බන්...:D:yes:
    කොරියන් මොකද ජපන් මොකද දෙගොල්ලොන්ගේම ඇස් පොඩි නේ :lol:
    විකුණන සීන් එක තමයි අවුල :( :yes:
    හැබැයි permit එකකට ගෙනාවොත් එච්චර අවුලක් වෙන්නෙ නෑ :D
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    mata nam sure ne me model eka thawama lankawata available da kiyala.. meka europe and north amerikan model ekak, eheta gahana eewa meheta enne ne, godak options halanawa. mage eka nam gannakotama AC weda kare ne, masa 6-7 kata passe ECU eka replace kara awulak awilla. Warranty thibba nisa honday..
    ECU eka replace kare mokak welada :shocked:?
    oka meheta ena eka thamai ban kiamotors site eke balanna US eka bodykit wagayak ekka enne :yes:... option nam tikak halei ara seat heater wage ewa ;)
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ekane ban:sorry::sorry: math hena asai sorento ekata:cool::cool::cool:
    koheda piyaa lede dammane oka 2nd hand market ne kiyala :(:(:(

    g13371304382124686.jpg

    Typing mistake.., I know... Just for fun
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොන වාහනය ගත්තත් ලංකාවේදී මේ කරුණු ගැන සැළකිලිමත් වන්න.

    1. තමන්ගේ අවශ්‍යතාවය - Ex- ඔබට ආසන 7 ක් අවශ්‍යද? Sunroof එකෙන් අපේ රටට තියන ප්‍රයෝජනය?? සුපර් ඩීසල් විතරක් ගහන්න වෙන CRDi එන්ජිම වෙනුවෙන් රජයට ලක්ෂ ගානක් බදු පූජා කරනවාද නැත්නම් පෙට්‍රල් එකක් ගන්නවාද?

    2. අනාගතය - තමන් වාහනය ගන්නේ ජීව්තාන්තය තෙක් භාවිතයට නොව කවදා හෝ විකුණා ගෙන වෙනත් එකක් ගැනීමට බව තේරුම් ගැනීම.