ගෙවී ගිය වසර කිහිපය තුල අති නවීන ආකර්ශනීය රථ KIA සමාගම විසින් වෙළද පොළට හදුන්වා දී තිබෙනවා. ඒ අතරින් වඩාත් ම කැපීපෙනෙන SUV රථය වන Sorento ජීප් රථය නම්කරන්න පුළුවන්. මෙම kia Sorento වර්ගයේ රථ 2011 වර්ෂයේ 10වන මස වන තෙක් පමනක් වාහන 1800 කට වැඩි ප්‍රමාණයක් දැනට ඉල්ලුම් කර තිබෙනවා.

මිල ගනන් සදහන් කලොත් මෙහි :
Full Option (DIESEL) රථයක් සියලු බදු සහිතව ලක්ෂ 95-110 අතර අලෙවි වෙනවා.
Permit සදහා ලක්ෂ 37.5 සිට Full Option එකක් ලක්ෂ 49 කට ගන්න පුළුවන්.(Permit එකට ගෙන්වනවනම් මාස 6-7 අතර කාලයක් ඉන්න වෙනවා)
OPTIONS(DIESEL) :
Engine : 2199cc Common Rail Direct Injection Turbo Diesel (197HP)
(මේ එන්ජිමෙන් ලීටරයකින් කිලෝමීටර 14 - 15 යන්න පුළුවන්) :
Automatic Transmission with Tiptronic 6 Speed :
3rd Row Seat
4WD
Tan Premium Leather Seats
Panorama Sun Roof
Cruse Control
18' Alloy Wheels
3rd Row A/C Duct
Dual A/C with Climate
Audio Remote Controls Electric Retract
Signal Repeater
Auto light control
Telescopic Steering
Reverse Sensor
Power Driver Seats
LED Tail Lamp
Active Head Rest
Super Vision Cluster
Rheostat
Mood Light
Immobilizer
Push Button Start
3.5" Reverse Camera on Electric Chromic Mirror
Down Hill Brake Control with ESC
Xenon Head Lamp with Auto Level & Head Lamp Washer
6 Air Bags with Speed sensitive door locks
Bluetooth
Keyless entry system
Fog Light
Day Night rear view mirror
වගේ ගොඩක් දෙවල් මේ ජීප් රථය තුල තියෙනවා.....





