KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අන්න වාහන ගෙන්නන් නැල්ලු. ඒ ඩොලර් වලට නාඩු ගේනවලු. තොපි රැවටිලා තියෙන වාහන සේල් කරයොන්ට කුනු කොල්ලෙට විකුනන්න එහෙම එපා
     
    • Like
    Reactions: bladeable

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    අන්න වාහන ගෙන්නන් නැල්ලු. ඒ ඩොලර් වලට නාඩු ගේනවලු. තොපි රැවටිලා තියෙන වාහන සේල් කරයොන්ට කුනු කොල්ලෙට විකුනන්න එහෙම එපා
    Source ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    ආයේ ජීවිතේට කාලයක් උදා වෙන එකක් නෑ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ලක්ෂ 50ට අඩුවෙන්ගන්න පුළුවන් වෙන නේද?
     
    • Like
    Reactions: War Fighter

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    sale karayo wada patan aran.

    P7tuUaAfSg-8bQQa7OdHGA.png
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Kia wahana awl kiyala ekek dala. Thama 2007-2008 manasikathwe inna ekek wage.
    Best selling Dan Korean ewa thama. Europe wala Japan walata wada market. Unge quality mara sira wahana Wala.

    Habai me tax ekama thiyei kiyala hithanna amarui. Oita wedi wei godak wita owa
    ------ Post added on Dec 3, 2024 at 10:15 PM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Kia wahana awl kiyala ekek dala. Thama 2007-2008 manasikathwe inna ekek wage.
    Best selling Dan Korean ewa thama. Europe wala Japan walata wada market. Unge quality mara sira wahana Wala.

    Habai me tax ekama thiyei kiyala hithanna amarui. Oita wedi wei godak wita owa
    ------ Post added on Dec 3, 2024 at 10:15 PM
    මොන රටවල්ද best selling🤔