2015 නොවැම්බර් මාසයේ ඇමරිකානු රහස් නියෝජිතයෙකු විසින් kickass හී වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරගැනීමට සම්බන්ධ වෙලා තියෙනවා.
දිනකට ඇමරිකානු ඩොලර් 3000 ක මුදලකට තමයි ඒ.
ඒ සම්බන්ධතාවය හරහාKickass අයිතිකරුගේ බැංකු ගිණුම් දත්ත හෙලි කරගන්න මේ අය සමත් වෙලා තියෙනවා.
ඊට පස්සේ Apple සමාගම iTune හරහා [email protected] ඊමේලය භාවිතයෙන් කරපු මිළඳී ගැනීමකදි ඔහුගේ ip ලිපිනය හොයාගෙන ඒ ඔස්සේ සොයාබැලීම් කර තිබෙනවා.
Facebook සමාගම ඊට පස්සේ මේ වැඩේට හවුල් වෙලා. මේ ip ලිපිනය භාවිතා කර kickass ෆේස්බුක් පිටුව වෙත කළ පිවිසුම් ඔස්සේ තමයි මේ වැඩේ කරන පුද්ගලයාව හොයාගෙන තියෙන්නේ.
ඊට පස්සේ ඔහු පරිහරණය කළ තවත් වෙබ් අඩවි ඔස්සේ තවත් තොරතුරු හොයාගෙන තියෙනවා.
එහෙම තමයි Artem Vaulin ව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ.