මචන් ගොඩක් අය දුන්න ටොරන්ට්ස් සයිට්ස් වැඩ කරන්නේ නෑ. http://dxtorrent.com/ එකත් වැඩ වුණාම හැම රෙද්දම නෑ බන්. සයිස් එකෙන් වැඩි ටොරන්ට්සු නුත් නැහැ. ඩවුන් කරන්න ගොඩක් තිබුණා බන්. කවුරුහරි කීපන්කෝ ආයි පරන kat.ph එක එයිද කියලා. හෙන ප්‍රශ්නයක් බන්. නැත්නම් මේකට හොද විසදුමක් කීපන්.
