කොහොමද මචංලා..
මේක පොඩි ඉල්ලීමක්.. මගේ තාත්තට "O" වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වෙලා තියනවා. අපි අද තමයි හොයන්න පටන් ගත්තේ. කැමති කවුරු හරි ඉන්නවනම් මට pm කරන්න. උදව්වක් විදියට මේ පණිවිඩය share පාරක් දාන්න. උබල හැමෝටම පිං....