ආයෙ english එකක්වත් බලන්න ඕන නෑ මාස ගානක් යනකම්........... ow bn
losh_92 Well-known member Aug 17, 2019 1,167 1,460 113 Kandy Jul 28, 2024 #21 u.saradiyel said: ආයෙ english එකක්වත් බලන්න ඕන නෑ මාස ගානක් යනකම්........... Click to expand... ow bn
u.saradiyel said: ආයෙ english එකක්වත් බලන්න ඕන නෑ මාස ගානක් යනකම්........... Click to expand... ow bn
.::J@S::. Well-known member Dec 4, 2011 9,832 6,419 113 ගග අද්දර Jul 28, 2024 #22 Action hodai. Story eka nm agak mulak ne.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,075 1 100,751 113 34 Kalutara Jul 28, 2024 #23 ගහගන්නවා මරාගන්නවා විතරයි. යන කෝච්චියක් කියාල මතක් වෙන්නේ දොර අරිනකොට විතරයි. එතකන් හෙල්ලෙන්නෙවත් නෑ. එමජන්සි බ්‍රේක් ඩිස්කනෙක්ට් කරලා තියෙද්දී උන්ගේ හොරු සෙට් එක නග්ගගන්න එමජන්සි බ්‍රේක් එක වැඩ කරනවා. ගූ ගොඩේ ගල් බනිස්. Reactions: losh_92
ගහගන්නවා මරාගන්නවා විතරයි. යන කෝච්චියක් කියාල මතක් වෙන්නේ දොර අරිනකොට විතරයි. එතකන් හෙල්ලෙන්නෙවත් නෑ. එමජන්සි බ්‍රේක් ඩිස්කනෙක්ට් කරලා තියෙද්දී උන්ගේ හොරු සෙට් එක නග්ගගන්න එමජන්සි බ්‍රේක් එක වැඩ කරනවා. ගූ ගොඩේ ගල් බනිස්.