eeta passe lankawe maha ekata........
අනිවාර්යෙන්ම ලංකාවටත් රතු එළියක් .පොඩ්ඩක් බුද්දීමත්ව හිටන්න කාලය ඇවිල්ලා
කවුරු මොනවා කිව්වත් ඇමරිකාව ඇමරිකාවට ඕන දේ කරනවා .
බොරුනම් තව සති කිහිපයකින් බලන්න ගාඩාෆි ඩේත් බොඩි එක දෙයි.
ලංකාවේ බොරු දේශහිතෛෂීන්ට හිතන්න කාලයක් ඇවිල්ලා
අපි දැන් වත් බටහිර රටවල් සමග සහයෝගයෙන් කටයුතු කල යුතුයි.
(මම ඇමරිකාවේ පිළිවෙතට කොහොමත් කැමති නැහැ .මම කැමති උනත් නැති උනත් ඇමරිකාව
උන්ට ඕනදේ උන් කරනවා
)