meka pawichchi karapu aya innawada?
balu balmata scam ekk wage LoL.
balu balmata scam ekk wage LoL.
meka pawichchi karapu aya innawada?
balu balmata scam ekk wage LoL.
meka pawichchi karapu aya innawada?
balu balmata scam ekk wage LoL.
ah eka thama ehenm..mun kiynne patent hitan gatta kiyalaඕකේ ටයිමර් එකක් තියෙන්නේ. ටයිමර් එකට අනුව විදුලිය on/off කරන එක ඕකෙන් වෙන්නේ.
උදා - විනාඩි 5ක් ON විනාඩි 5ක් OFF (repeat)
ටයිමර් එකේ කාලේ අඩු වැඩි කරන්න ඕකේ button දෙකක් එනවා.
පරන inverter නොවන ෆ්‍රිජ් එකක නම් බිල ටිකක් අඩු වෙනවා. ඒ එක්කම ෆ්‍රිජ් එකේ කූල් එකත් ටිකක් බහිනවා.
Inverter ෆ්‍රිජ් එකකට නම් දාලා වැඩක් නෑ.
ෆ්‍රිජ් හා AC වලට විතරයි. ඒකත් වෙන වෙනම model 2ක් තියනවා ෆ්‍රිජ් එකට දාන model එක AC එකට දාන්න බෑ.
ඔය වැඩේ කරන්නම ඕනේ නම් Sonoff එකකින් ඔයිට අඩුවට කරගන්න පුලුවන්.
kidney එකෙන් ඇවිත් සිරිල් අය්ය කියා කියා එකෙක බුලි කර කර ගියෙත් උබ නෙද . ඒ අකුන්ට් එකට මොකො උනෙWSO2 giyata Siri Aiyata thama scam ekak adunaganna bane.. LOL
OH amathaka una, uba laksha 7k sakkuwe dagena yannath baya ponnayekne,![]()
Scam kiyanne be, Oken karanne eka eka device wala tiyena timer ekata amatarama wenama timer ekak use karana eka. Godak cooling devices digatama duwanne ne. Thermostat kiyala ekakin temp eka anuwa on off wenawa. Mun karanne itath wada wadi welawak off karala tiyena eka.
thanks mchan la.ඕවට අහු වෙන්න එපා මචන්. ශක්තිය මවන්න වත් විනාශ කරන්නවත් බෑ. usage අඩු කරගන්න පුලුවන් ඇත්තට ම අඩු කිරීමෙන් ම තමයි.
පාවිච්චි නොකර ස්විච් ඔන් කරලා තියෙන ඩිවයිසස් පුලුවන් තරම් අඩු කරපන්.
ජනෙල් ඇරලා තියපන්. වාතාශ්‍රය ආලෝකය හොදට තියාගන්න පුලුවන් උපක්‍රම ඔක්කොම ම පාවිච්චි කරපන්

Patent nam nathuwa athi banah eka thama ehenm..mun kiynne patent hitan gatta kiyala
kidney එකෙන් ඇවිත් සිරිල් අය්ය කියා කියා එකෙක බුලි කර කර ගියෙත් උබ නෙද . ඒ අකුන්ට් එකට මොකො උනෙ
------ Post added on Apr 13, 2024 at 7:08 PM
thanks mchan la.
e wunata kiyne patent gaththa hena innovative technology ekk kiyla page eke.. mn ekai baluwe
------ Post added on Apr 13, 2024 at 7:10 PM
ලංකාවෙ උන් පෙටන්ට් ගානකොට ම scam ගතියක් දැනෙනව මචං. මන් එකයි මෙ කොන්ඵර්ම් කරගන්න ට්‍රේඩ් එහෙකුත් දැම්මෙPatent nam nathuwa athi ban. Koi petant ekada kiyala onam message ekak daala ahapan
![]()
![]()
