Killing with kindness Law in Sri Lanka "Bump ekak wath dala palayain"

Killing with kindness

  • Total voters
    25

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බුදු දහමට අනුව උබේ ආච්චිගේ ගෙවන්නේ කර්මය.. උබට යිතියක් නැ ඒක වලක්වන්න. එහෙම කලොත් ආච්චිට මතු බවයක හරි ඒක ගෙවන්න වෙනවා. උබටත් කවදාහරි මිනීමැරීමේ අකුසල කර්මය ගෙවන්න වෙනවා..

කතොලික ආගමේ හැටියට කෙනෙකුගේ ජිවිතේ අහක් කරන්න අපිට බලයක් නැ. ඒක දේව කැමැත්ත. අපිට කියන්න බැ උබේ ආච්චි දුක් විදිනවා දැන් මැරෙන්න ඔනා ඒක දුකට වඩා සැපයි කියලා.. එහෙම කියලාආච්චිව වෙන්ටලේටරෙන් ගලවන්න කතොලික සබාවේ ප්‍රතිපාදන නැ මම දන්න හැටියට.

බටහිර වයිද්ය විද්යාව සහා නීතිය හැටියට දොස්තර බ්‍රේන් ඩෙඩ් හො නැවත් රිකවරි කල නොහැකි තත්වයක ඉන්න රොගියෙක්ගේ ජිවිතයායින් කරන්න ප්‍රතිපාදන තියනවා. රොගියා සිය කල්පනාව ඇතුව ඉන්න කාලේ අන්තිම කැමැත්තේ ලිව්වා නම් වෙන්ටලේටර් හො කිසිම කෘතිම යන්තයක ආදාරයෙන් ජීවත් කරවන්න එපා කියලා එහෙම ලෙඩෙකුට ටුයිබ් එකක්වත් කටින් දාන්න නීතියේ අවසරයක් නැ. ඒක ලෙඩා ප්‍රතික්ශේප කරනවා නම්.. වයිද්ය මතය අනුව දොස්තර කියනවනම් මේ ලෙඩා ගොඩ යැමක් නැ කියලා. පවුලේ අයට අයිතිය තියනවා මැශින් එකෙන් ගලවන්න ඉහත කී අන්තිම කැමැත්ත නොතිබුනත්.. මේ දෙකෙදිම කතොලික සබාවේ ලබ්බක් නැ. මේ නීතිය ක්‍රියාත්මක වෙන හැම රටක්ම ක්‍රිස්තියන් නිසාත්, දියුනුයි කියන වයිද්ය හා නීතිමය රාමුවක ඉන්න නිසාත් මේකට නීතියෙන් අවසර තියනවා..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thanks ubalage post walata.. eth mekai machan seen eka.. achige brain mokuth wada karanne naha ban.. 30% thiba kiyala 100% hoda wena ekak naha ne ban.. achita danatama wayasai .. aney manda amma naddalata kohama therum karala denna da kiyala.. methana salli newei prashna .. hoda wenava namm salli viyadam karanda puluvin.. eth .. aney manda ban.. podak realistically hithuwoth Oka hari kiyala hithanwa

    උඹ හරි කියල හිතුවට ඕක කියන්න යන්න එපා හැමතැනම, දොස්තර එක්ක කතා කරල දොස්තර ලව්ව කියවපන්. නැත්තන් ජිවිත කාලෙම තෝ තමයි ආච්චිව මරාගත්තේ කියල පද අහන්න වෙනව නෑදෑයන්ගෙන්
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    30 % ක චාන්ස් එකක් තියෙනවනෙ,,කාගෙ උනත් ජිවිතයක්,,ආච්චි හොද සිහියෙන් ඉද්දි එහෙම දෙයක් කියල නැත්තන් ඕක කරන්න එපා,,,ඔයාව මිනිමරුවෙක් විදියට බලයි,,ඔයගෙ වයිෆ් ටත් ඔයා ගැන එන්නෙ වැරදි අදහසක්.,.වයිෆ් උනත් හිතයි මට මෙහෙම උනත් මෙ මිනිහ මට කරන්නෙත් මෙ ටික නේද කියල..නිකන් හිතල බලන්න ආච්චි වෙනුවට ඔතන ඔයා හිටියනම්...මානසික රෝග තියෙන සියදිවි නසා ගන්න කැමති මිනිස්සු ඇරුනම කොච්චර වයස ගියත් මිනිස්සු කැමති දවසක් හරි ජිවත් වෙන්න,,,,
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පිස්සුද යකෝ.. මමනම් 99% dead චාන්ස් එකක් තිබ්බට් ඕ වගේ බලු වැඩ කරන්නෙ නෑ..
    මගෙ ආච්චිනම් මම මගෙ තියන දේපොල වස්තුව ඔක්කොම හරි විකුනල හිගාකාල හරි ඒ 1% ජීවත් වීමේ හැකියාවට චාන්ස් එකක් දෙනව..

    කාලකන්නි මිනිමරු වැඩ කරන්න එපා..:no::no:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කෙනෙක්ව මැරෙන විදිහ හා මොහෙත තීරණය වෙන්නේ එයාගෙ කුසල් අකුසල් මත. ඊට මොහොතකටවත් කලින් ජීවිතය නැති කලොත් ඒක ප්‍රාණඝාතයත්...
    ඔයාට මෙයා ආච්චි වෙන්න පුළුවන්... ඒත් ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි අම්ම නේද??? :shocked::shocked:
    ඒ දෙන්න මේකට කැමති උනෙතේ ඒක ආනන්තරිය පාප කර්මයක්...
    අනිවාරෙන් කල්පයක් නිරයේ...
    මෛත්‍රී බුදුරජානන් වහන්සේවත් දකින්න වෙන්නේ නෑ...
    කවදා නම් මේ සසරින් මිදෙන්නද...
    තුච්ච මානසික සැපයක් වෙනුවෙන් මේ වගේ මහා පවකට කරගහන්න එපා...

    නමෝ බුද්ධාය...
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    බුදු දහමට අනුව උබේ ආච්චිගේ ගෙවන්නේ කර්මය.. උබට යිතියක් නැ ඒක වලක්වන්න. එහෙම කලොත් ආච්චිට මතු බවයක හරි ඒක ගෙවන්න වෙනවා. උබටත් කවදාහරි මිනීමැරීමේ අකුසල කර්මය ගෙවන්න වෙනවා..

    කතොලික ආගමේ හැටියට කෙනෙකුගේ ජිවිතේ අහක් කරන්න අපිට බලයක් නැ. ඒක දේව කැමැත්ත. අපිට කියන්න බැ උබේ ආච්චි දුක් විදිනවා දැන් මැරෙන්න ඔනා ඒක දුකට වඩා සැපයි කියලා.. එහෙම කියලාආච්චිව වෙන්ටලේටරෙන් ගලවන්න කතොලික සබාවේ ප්‍රතිපාදන නැ මම දන්න හැටියට.

    බටහිර වයිද්ය විද්යාව සහා නීතිය හැටියට දොස්තර බ්‍රේන් ඩෙඩ් හො නැවත් රිකවරි කල නොහැකි තත්වයක ඉන්න රොගියෙක්ගේ ජිවිතයායින් කරන්න ප්‍රතිපාදන තියනවා. රොගියා සිය කල්පනාව ඇතුව ඉන්න කාලේ අන්තිම කැමැත්තේ ලිව්වා නම් වෙන්ටලේටර් හො කිසිම කෘතිම යන්තයක ආදාරයෙන් ජීවත් කරවන්න එපා කියලා එහෙම ලෙඩෙකුට ටුයිබ් එකක්වත් කටින් දාන්න නීතියේ අවසරයක් නැ. ඒක ලෙඩා ප්‍රතික්ශේප කරනවා නම්.. වයිද්ය මතය අනුව දොස්තර කියනවනම් මේ ලෙඩා ගොඩ යැමක් නැ කියලා. පවුලේ අයට අයිතිය තියනවා මැශින් එකෙන් ගලවන්න ඉහත කී අන්තිම කැමැත්ත නොතිබුනත්.. මේ දෙකෙදිම කතොලික සබාවේ ලබ්බක් නැ. මේ නීතිය ක්‍රියාත්මක වෙන හැම රටක්ම ක්‍රිස්තියන් නිසාත්, දියුනුයි කියන වයිද්ය හා නීතිමය රාමුවක ඉන්න නිසාත් මේකට නීතියෙන් අවසර තියනවා..

    30 % ක චාන්ස් එකක් තියෙනවනෙ,,කාගෙ උනත් ජිවිතයක්,,ආච්චි හොද සිහියෙන් ඉද්දි එහෙම දෙයක් කියල නැත්තන් ඕක කරන්න එපා,,,ඔයාව මිනිමරුවෙක් විදියට බලයි,,ඔයගෙ වයිෆ් ටත් ඔයා ගැන එන්නෙ වැරදි අදහසක්.,.වයිෆ් උනත් හිතයි මට මෙහෙම උනත් මෙ මිනිහ මට කරන්නෙත් මෙ ටික නේද කියල..නිකන් හිතල බලන්න ආච්චි වෙනුවට ඔතන ඔයා හිටියනම්...මානසික රෝග තියෙන සියදිවි නසා ගන්න කැමති මිනිස්සු ඇරුනම කොච්චර වයස ගියත් මිනිස්සු කැමති දවසක් හරි ජිවත් වෙන්න,,,,

    පිස්සුද යකෝ.. මමනම් 99% dead චාන්ස් එකක් තිබ්බට් ඕ වගේ බලු වැඩ කරන්නෙ නෑ..
    මගෙ ආච්චිනම් මම මගෙ තියන දේපොල වස්තුව ඔක්කොම හරි විකුනල හිගාකාල හරි ඒ 1% ජීවත් වීමේ හැකියාවට චාන්ස් එකක් දෙනව..

    කාලකන්නි මිනිමරු වැඩ කරන්න එපා..:no::no:

    කෙනෙක්ව මැරෙන විදිහ හා මොහෙත තීරණය වෙන්නේ එයාගෙ කුසල් අකුසල් මත. ඊට මොහොතකටවත් කලින් ජීවිතය නැති කලොත් ඒක ප්‍රාණඝාතයත්...
    ඔයාට මෙයා ආච්චි වෙන්න පුළුවන්... ඒත් ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි අම්ම නේද??? :shocked::shocked:
    ඒ දෙන්න මේකට කැමති උනෙතේ ඒක ආනන්තරිය පාප කර්මයක්...
    අනිවාරෙන් කල්පයක් නිරයේ...
    මෛත්‍රී බුදුරජානන් වහන්සේවත් දකින්න වෙන්නේ නෑ...
    කවදා නම් මේ සසරින් මිදෙන්නද...
    තුච්ච මානසික සැපයක් වෙනුවෙන් මේ වගේ මහා පවකට කරගහන්න එපා...

    නමෝ බුද්ධාය...

    Thanks kattiyatama..

    උඹ හරි කියල හිතුවට ඕක කියන්න යන්න එපා හැමතැනම, දොස්තර එක්ක කතා කරල දොස්තර ලව්ව කියවපන්. නැත්තන් ජිවිත කාලෙම තෝ තමයි ආච්චිව මරාගත්තේ කියල පද අහන්න වෙනව නෑදෑයන්ගෙන්

    Ow ban uba kiyana ekath atha.. nikan oka kiyawanda gihila katha hadaganda oney naha.. Onna Ohey pathakata wela innawa.. Ona magulak wecha den kiyala