kim jong unගේ_මරණයේ_හමුදාව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ova kim jong karayata misilayak gahuwanam wede iwaraine. Ea rate minissuth goda apith goda.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    AAEAAQAAAAAAAAdNAAAAJDA4OTdiZDUxLWM0OWItNDA1Mi05MDQ1LTQ5YmRkYjEzNDk2Mw.jpg




    me genath dannawanam kiyawapan
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.
    atta katava
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    1940 වෙද්දී ජපනෙත් ඔහොම තමයි සද්දේ දාගෙන ආවේ අන්තිමට නුක් කළා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කින් ජෝන් උන් බන් සුන් ඔක්කොම රජ පරම්පරාව ඉන්න මාලිගාවට ගැහුවනන් හරි :yes: නැත්තන් අපරාදේ එකෙක් හින්ද රටේම මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නෙ.