Kim Jong-Un, ladies man

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ai ubatath galak kapanna hitunada? :rofl:

    avatar534926_1.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me okkoma set up karala gattha shots machan..

    Youtube eke documentary tikak balapan machan
    podi kale idan okunwa brain wash karala thiyenne
    eka hinda unge nayakayawa dewiyek wage adahanawa
    ehema nathi ewunwa maranawa,hirakaranawa
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Youtube eke documentary tikak balapan machan
    podi kale idan okunwa brain wash karala thiyenne
    eka hinda unge nayakayawa dewiyek wage adahanawa
    ehema nathi ewunwa maranawa,hirakaranawa

    ඔව් බන්. උන්ගේ රටේ මිනිස්සු මොනාද කරන්න ඕනේ නොකරන්න ඕනේ මොනාද කියලා ඔක්කොම මුන්ම තීරණය කරලා ඉවරයි. බර ගානක් කෑම නැතුව ඉන්නවාලු මූ න්‍යෂ්ටික අවි වලට සල්ලි හොයනවලු. අර උඩින් ගත්තු ෆොටෝ එකක තියනවා රෑට මුළු උතුරු කොරියාවම අඳුරේ. මෙහෙ ඉන්න මිනිස්සු පුදුම පාපයක් කරලා තියනවා බන්. කිසිම නිදහසක් නෑ මුන්ගේ රටේ. තාත්තට වැඩිය මූට පිස්සු. අයියා කාරයා කලින්ම පැනලා ගියා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහොමද කෙල්ලො ටික. ලංකාවෙ කෙල්ලන්ට වහ කන්න හිතෙනව ඇති නේද බන් මේව දැක්කහම. දැන් අපේ කොල්ලොත් පුදුම විදිහට කොරියන් කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ.
     
    Jun 24, 2014
    540
    33
    0
    අඩෝ සවුත් කොරියා වලට වඩා නොර්ත් කොරියා වල කෙල්ලොන්ගේ ගල් ලොකුයි නේ :shocked:


    ඇයි බන් වැඩිහරියක් නොර්ත් Korea වල ඉන්නේ ගල් කාරයෝ නේ , south korea වල ඉන්නේ පුක් කාරයෝ නේ.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    he has money and power so what the hell....balagena inna barinam muu ganu thiyagena innawa ahaka balaganin...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අඩෝ සවුත් කොරියා වලට වඩා නොර්ත් කොරියා වල කෙල්ලොන්ගේ ගල් ලොකුයි නේ :shocked:

    eeka wagema thawa deyak dekka kollo.. balapan north korean unge ehe kalu bole balance .. south korean godak unge ehe kalu bole upset.. ekak uthure anika dakune... hadisiyen ekek thama dakinne balance eke thiyena .. lanakawe athi bahuthrayak balance neh bang...kala thurakin thama wapara wage thiyenne.. hodata balpan south korea drama/photos wala ... :dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ඔය බෝනික්කෝ වගේද බලපන් අපේ මහින්ද මාමට ඉන්න කැලි ටික :P

    1467241_307256972731705_901726461635378702_n.jpg