ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාව ගැන ලෝකයා හමුවේ මවලා තියෙන්නේ කුරිරු නායකයෙක් විදිහට ...එත් එක හුදෙක් බටහිර මාධ්‍ය වලින් මවපු බොරු බිල්ලෙක් ....උතුරු කොරියන් නායකයා තමන්ගේ රට ගැන හිතන කෙනෙක් ..තමන්ගේ රටේ දියුණුව ගැන හිතන කෙනෙක් ..වෙන රට වලට යටත් නොවෙන කෙනෙක් .....මට නම් හිතෙන්නේ මේ නායකයා ගැන බටහිර මාධ්‍ය මවන දරුණු පුද්ගලයාට වඩා සැබෑ මිනිසා වෙනස් වෙන්න පුළුවන් ....නැත්තන් උන්ගේ රටේ මේ තරම් පිළිගැනීමක් මේ නායකයාට ලැබෙන්නේ නෑ ....