Kindle ekak

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ලංකාවෙ නම් විසි ගානක් වගේ වෙයි
    මම ලගදි බලනකොට ඇමසන් එකේ ශිපින් වලට ගානක් පෙන්නනෙ නැහැ. දැන් කින්ඩ්ල් ෆ්‍රී ශිප් කරනවද දන්නෙ නැහැ

    හදිසි නැත්නම් ඇමසන් එකේ තියනවා ප්‍රයිම් ඩේ කියල එකක් එදාට ඕක ඩොලර් හැත්තෑවකට වගේ ගන්න පුලුවන්.
    මම ගත්තෙ ගිය අවුරුද්දේ ප්‍රයිම් ඩේ එකට.
     
    Last edited: