King Dutugamunu Vs Professor X

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    බබෝ යනකම් ඉදල කෑ ගහන්නෙ නැතුව කුක්කු බීල නිදා ගන්න.

    සමහර බබ්බු දන්නෙ තනිගෙයි වලන් බිදින්න විතරයි , ඔන එක්කෙන්ක්ට පිටු 20 ඉතන් ඉස්සරහට කියවගෙන අවොත් කව්ද හොදම බයිට කියලා තෙරෙවි;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    ඉස්සෙල්ලාම දෙඩෙව්වා අපෙ තමයි ලොකෙ පැරනිතම ලිකිත ඉතිහාසය ඇති රට හැටියට අපි එක එහෙම නෙමෙයි කියලා ඔප්පුකරා , ඉට පස්සෙ කිව්වා අපෙ මුතුන්මිත්තො වෙනත් ජතින්ට වඩා එදවස්වල තක්ශනිය අතින් ඉස්සරහන් හිටියා කියලා ,අපි එක එහෙම නෙමෙයි කියලා ඔප්පුකරා..මායා ශිශ්ටාචාරය යුරොපයෙ තිබ්බ එකක් කියලා කියන එකා දන්න ඉතිහාසය නැ කියලා අපි හැමොම දැනගත්තා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉස්සෙල්ලාම දෙඩෙව්වා අපෙ තමයි ලොකෙ පැරනිතම ලිකිත ඉතිහාසය ඇති රට හැටියට අපි එක එහෙම නෙමෙයි කියලා ඔප්පුකරා , ඉට පස්සෙ කිව්වා අපෙ මුතුන්මිත්තො වෙනත් ජතින්ට වඩා එදවස්වල තක්ශනිය අතින් ඉස්සරහන් හිටියා කියලා ,අපි එක එහෙම නෙමෙයි කියලා ඔප්පුකරා..මායා ශිශ්ටාචාරය යුරොපයෙ තිබ්බ එකක් කියලා කියන එකා දන්න ඉතිහාසය නැ කියලා අපි හැමොම දැනගත්තා

    අන්තිමෙදි බබා බයිට් වුනා :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    අන්තිමෙදි බබා බයිට් වුනා :lol::lol::lol:

    නොදන්න ඉතිහාසයක් ගැන මොන බම්බුවට කතා කරන්න අවාද මන්දා
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පර සුද්දොන්ට තමන්ගේ ගෑණි හරි විකුනන් කන එකෙක් තමති මේ ට්විස්ට් කියන්නෙ
    මම ත්‍රිඩ් එක එක මුල ඉදලම බැලුවා. මල් බබා ඔයා කියපු දේවල් වැරදියි කියලා
    ඔප්පු උනානම් ඒක පිලි ගන්න නැත්නම් ඒක එහෙම නේමේ කියලා ඔප්පු
    කරලා පෙන්නන්න. අනිත් අයට topic එකට අනුව කතා කරන්න
    කියලා බන කියන ගමන් මෙහෙම කතා කියලා ශේප් වෙන්න එපා.:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම ත්‍රිඩ් එක එක මුල ඉදලම බැලුවා. මල් බබා ඔයා කියපු දේවල් වැරදියි කියලා
    ඔප්පු උනානම් ඒක පිලි ගන්න නැත්නම් ඒක එහෙම නේමේ කියලා ඔප්පු
    කරලා පෙන්නන්න. අනිත් අයට topic එකට අනුව කතා කරන්න
    කියලා බන කියන ගමන් මෙහෙම කතා කියලා ශේප් වෙන්න එපා.:rolleyes:
    :lol::lol: පව් බන්.
    උඹ මේක කෙහෙන්ද හොයා ගත්තෙ:oo::nerd: කොහෙන් උනත් මරු ත්‍ර්ඩ් එකක් හම්බ වෙල තියනව වගේ:lol:
    හොයා ගත්ත හැටි කියපන්.... නැත්නම් බබා අපෙන් කුක්කු ඉල්ලල අඩයි Feel nw එකට ගිහින්.
    :Pඇයි තව පොරක් එක්ක skype එකෙනුත් අඩයි. දෙන්නම එක බෝට්ටුවේ.
    අතීතය මරල වර්තමානයේ වීරයෝ වෙන්න හදන අය:lol::lol: පෝලිම් කොල්ලයි, කුක්කු බබයි.
    පෝලිම් කොල්ල ගැනත් වැඩිය හොයන්න යන එපා.. අදුරු අතීතෙ. පව්:dull:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    :lol::lol: පව් බන්.
    උඹ මේක කෙහෙන්ද හොයා ගත්තෙ:oo::nerd: කොහෙන් උනත් මරු ත්‍ර්ඩ් එකක් හම්බ වෙල තියනව වගේ:lol:
    හොයා ගත්ත හැටි කියපන්.... නැත්නම් බබා අපෙන් කුක්කු ඉල්ලල අඩයි Feel nw එකට ගිහින්.
    :Pඇයි තව පොරක් එක්ක skype එකෙනුත් අඩයි. දෙන්නම එක බෝට්ටුවේ.
    අතීතය මරල වර්තමානයේ වීරයෝ වෙන්න හදන අය:lol::lol: පෝලිම් කොල්ලයි, කුක්කු බබයි.
    පෝලිම් කොල්ල ගැනත් වැඩිය හොයන්න යන එපා.. අදුරු අතීතෙ. පව්:dull:

    බබා පට් එක :baffled:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: පව් බන්.
    උඹ මේක කෙහෙන්ද හොයා ගත්තෙ:oo::nerd: කොහෙන් උනත් මරු ත්‍ර්ඩ් එකක් හම්බ වෙල තියනව වගේ:lol:
    හොයා ගත්ත හැටි කියපන්.... නැත්නම් බබා අපෙන් කුක්කු ඉල්ලල අඩයි Feel nw එකට ගිහින්.
    :Pඇයි තව පොරක් එක්ක skype එකෙනුත් අඩයි. දෙන්නම එක බෝට්ටුවේ.
    අතීතය මරල වර්තමානයේ වීරයෝ වෙන්න හදන අය:lol::lol: පෝලිම් කොල්ලයි, කුක්කු බබයි.
    පෝලිම් කොල්ල ගැනත් වැඩිය හොයන්න යන එපා.. අදුරු අතීතෙ. පව්:dull:

    ඒක තමයි ඔයත් පෝස්ට් 21000න් පෝස්ට් 10000+ක්ම ඔය Feel nw ත්‍රෙඩ් එකේ දාලා කෙනෙක්ට කඩේ ගියාට වඩා දෙයක් කරලා නෑනේ...:lol::lol:
    එක වැදගත් දෙයක්වත් කරහන් තැන තැන ඕපදූප හොයන්නේ නැතිව:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි ඔයත් පෝස්ට් 21000න් පෝස්ට් 10000+ක්ම ඔය Feel nw ත්‍රෙඩ් එකේ දාලා කෙනෙක්ට කඩේ ගියාට වඩා දෙයක් කරලා නෑනේ...:lol::lol:
    එක වැදගත් දෙයක්වත් කරහන් තැන තැන ඕපදූප හොයන්නේ නැතිව:lol:

    :rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒක තමයි ඔයත් පෝස්ට් 21000න් පෝස්ට් 10000+ක්ම ඔය Feel nw ත්‍රෙඩ් එකේ දාලා කෙනෙක්ට කඩේ ගියාට වඩා දෙයක් කරලා නෑනේ...:lol::lol:
    එක වැදගත් දෙයක්වත් කරහන් තැන තැන ඕපදූප හොයන්නේ නැතිව:lol:

    kawda dan methana wedagath weda karana aya? :P:lol: