King of Clones (2023 documentry) සියල්ලන් බැලිය යුතුමයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ක්ලෝනින් ගැන කාලයෙන් කාලයට මතවාද කතා සොයැනිම් උඩට එනවා. ලෝකයම විටෙන උපෙක්ෂාවෙන් හා විටෙක සැකයෙන් තමයි ක්ලෝන තාක්ෂණය ⁣දෙස බලන්නේ.

    King of Clones
    පැය 1.30යි.
    p24826240-b-h8-aa.jpg


    ක්ලෝන තක්ෂනයේ නොදත් නොදුටු පැත්තක් හා අපේ නෙත නොගැටුනාට කොතරම් දුර ගිහින්ද කියලා කතා කරන ඩොකියුමන්ට්‍රියක්.

    Netflix තියනවා.