ක්ලෝනින් ගැන කාලයෙන් කාලයට මතවාද කතා සොයැනිම් උඩට එනවා. ලෝකයම විටෙන උපෙක්ෂාවෙන් හා විටෙක සැකයෙන් තමයි ක්ලෝන තාක්ෂණය දෙස බලන්නේ.
King of Clones
පැය 1.30යි.
ක්ලෝන තක්ෂනයේ නොදත් නොදුටු පැත්තක් හා අපේ නෙත නොගැටුනාට කොතරම් දුර ගිහින්ද කියලා කතා කරන ඩොකියුමන්ට්රියක්.
Netflix තියනවා.
පැය 1.30යි.
ක්ලෝන තක්ෂනයේ නොදත් නොදුටු පැත්තක් හා අපේ නෙත නොගැටුනාට කොතරම් දුර ගිහින්ද කියලා කතා කරන ඩොකියුමන්ට්රියක්.
Netflix තියනවා.