King of WIlpattu - Just a humble Dog.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,057
    99,554
    113
    ඊයා . .. :lol:
    කෝ මේ පූස් සංගමේ උන් ටික . @හෙළයෙක් මෙහෙ වරෙන්
    අපි නන් මේවා දනිහෙන් උඩට ගන්නේ නෑ ඒත් අහපු නිසා මේ ගැන දැන් කෙටි පැහදිලි කිරීමක් කරන්නන්.

    ඔය film එකක් ෂූට් කරන වෙලාවක. පොඩ්ඩක් බය උනා වගේ ඉන්න තිබිලා තියෙන්නේ.

    කරුණු එක්ක දීර්ඝ මාධ්‍ය සාකච්ඡාවක් කොටි හපුව තියාල මේ ගැන පැහදිලි කරයි ඉදිරියේදී.

    අපිව එහෙම වට්ටන්න බෑ මේ වගේ පොඩි සිද්ධියකට. ඔය බල්ලෝ වාගේද අපි. මුළු කැලේම අපි තමා රජ්ජුරුවෝ
     
    • Haha
    Reactions: NRTG and imhotep

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,305
    20,879
    113
    අහිංසක සතෙක් වාගේ මොනවා වුණත්. අර කථාවට කියනවා වගේ පහත් තැනින් තමයි ජලය ගලාගෙන යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    උඹට එහෙමනං මට කොච්චර පුලුවන්ද මෙතන..
     
    • Haha
    Reactions: NRTG