Kingdom of Heaven (2005) මං බැලුව පට්ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    කිරියෙ ඔයාල තමා මට ඒ මූවි එක රෙකමෙන් කෙරුවෙ :love: (y)

    @Gingy මං බලපු එක පැය තුනක් දිගයි
    Directors cut කියල තමා තිබුණෙ

    ඒ මූවි එකේ හැටියට සලහඩින් පට්ට රෙස්පට් පොරක්නෙ

    මුං ටික යුද්ධ කරන්නෙ ලව් කර කර :ROFLMAO:

    කුරුස යුද්ධ තුනක් තිබුණ කිනව නේද..
    ඒකෙන් කෘසේඩර්ස්ල දින්නෙ පළවෙනි එකයි තුන්වෙනි එකයි

    https://mega.nz/folder/lZ4BwSjZ#UX-f56my2_m2xNK1LCtpnA
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    ඒ පොර ඇත්තම ලීඩර්, අන්තිමට ආගමේ වීදියට හිඟන්නෙක් වගේ මැරෙන්නෙ ඔක්කොම වස්තුව අතෑරලා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඒ පොර ඇත්තම ලීඩර්, අන්තිමට ආගමේ වීදියට හිඟන්නෙක් වගේ මැරෙන්නෙ ඔක්කොම වස්තුව අතෑරලා.

    පට්ට මොරාල් එක නේ බං

    එකෙක් බෙල්ල හරහා ඊතලයක් විදල තියෙද්දි ෆයිට් කරනව
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පට්ට මොරාල් එක නේ බං

    එකෙක් බෙල්ල හරහා ඊතලයක් විදල තියෙද්දි ෆයිට් කරනව
    මූවි එකක්....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    මූවි එකක්....
    ඒ මොරාල් එක මේ ලෝකෙ ඇත්තටම යුද්ධ කරපු අයට තිබුණ බං

    පොඩි කාලෙ රතිඤ්ඤෙකට මගෙ අත කෑලි කෑලිවලට කැඩුණ වෙලාවෙ
    මට වේදනාවක් දැනුණෙ නෑ

    මට එවෙලෙ හිතුනෙ අම්ම දකින්න කලින් අත කොහොමද හදාගන්නෙ කියල, මම ගොඩක් පොඩියි එතකොට

    හැබැයි ඉතිං පස්සෙ තමා වේදනාව දැනෙන්න ගන්නෙ inflammation එක වුණාට පස්සෙ, ඇත්තටම කල්පනා කරල බැලුවොත් ඒ වේදනාව ඇති කරන්නෙ අපේ ඇගෙන්මනෙ, තුවාලෙ විහින්ම කියන්නත් බෑනෙ

    තුවාලෙට අත තිබ්බත් හූ තියනව :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus