වර්තමානයේ ලොව උසම ගොඩනැගිල්ල වන්නේ මීටර 800 උස ඩුබායි හි බර්ජ් කලිෆා ගොඩනැගිල්ලයි.දැන් එම වාර්තාව බිදහෙලන්න සෞදිය ලෑස්ති වෙනවා.ඔවුන් මෙය කින්ඩම් ටවර් කියලයි හදුන්වන්නේ.හැදුවට පස්සේ එහි උස මීටර 1000 වෙනවලු.
දැන් අත්තිවාරම එහෙම දාන්න පටන් අරන්.
දැන් අත්තිවාරම එහෙම දාන්න පටන් අරන්.

