කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Allah and God is the same :D

Yes, Christians and jews are more powerful than muslims in this world. This world is temporary. But after Islam became to this world, everyone MUST follow Islam. Islam is the only key to heaven.
Now your key is expired.

Your God, and my God is same. That is Allah.

hmmm true..but jesus said “I am the way and the truth and the life. No one comes to the Father except through Me. If you had known Me, you would know My Father as well. From now on you do know Him and have seen Him.”… :yes:;)
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුනම්, සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්න නම්, ඇයි බොලෑ අල්ලට බැරි ඔය බිල්ඩිම සුටුස් ගාලා මවන්න :eek:

මේ ලෝකය හදපු අල්ලහ්ට බිල්ඩිමක් හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි.:yes:
දරුවා!! බිල්ඩිම තාවකාලිකයි. මේ ලෝකයත් තාවකාලිකයි.

අල්ලහ්ගේ අණ පරිදි අපි මේ ලෝකයේ ජිවත් වුනොත් අපිට ස්වර්ගයේදි අපි සිතන දේ සුටුස් ගාලා ලැඛෙනවා. :cool:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ඕකුන්ගේ ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ් .. අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ හැමතැනම ... ගොඩක් තැන් වල 800Mbps එනව අපි මෙහෙ 8Mbps අධි වේගී ඉන්ටර්නෙට් අත් විඳින අතරතුර ...
 
Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113

    මේ ලෝකය හදපු අල්ලහ්ට බිල්ඩිමක් හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි.:yes:
    දරුවා!! බිල්ඩිම තාවකාලිකයි. මේ ලෝකයත් තාවකාලිකයි.

    අල්ලහ්ගේ අණ පරිදි අපි මේ ලෝකයේ ජිවත් වුනොත් අපිට ස්වර්ගයේදි අපි සිතන දේ සුටුස් ගාලා ලැඛෙනවා. :cool:

    ලෝකය මැවුවේ අල්ලාහ් නම් ඇයි බන් අල්ලාව මැවුවෙ කවුද කියලා හරි උත්තරයක් නැත්තේ උබලට.කොහොමද අල්ලාහ් ඇතුලුව ජීවයේ උපත හැදුනේ.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    මේ ලෝකය හදපු අල්ලහ්ට බිල්ඩිමක් හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි.:yes:
    දරුවා!! බිල්ඩිම තාවකාලිකයි. මේ ලෝකයත් තාවකාලිකයි.

    අල්ලහ්ගේ අණ පරිදි අපි මේ ලෝකයේ ජිවත් වුනොත් අපිට ස්වර්ගයේදි අපි සිතන දේ සුටුස් ගාලා ලැඛෙනවා. :cool:

    ඉතින්, ඇයි බන් මේ ලෝකේ තාවකාලිකව මැව්වේ! :confused: ස්තිරවම මවන්න තිබ්බනේ! :yes: අල්ලා මවලා තියෙන්නේ පෘතුවිය විතරද? :)

    "අල්ලහ්ගේ අණ පරිදි" කිව්වම ඔය කුරානයේ තියෙන එකක් හරි කැඩුවොත් අල්ලගේ දරුවො වෙලා ස්වර්ගෙට යන්න බැරිද? :confused:

    අල්ල, ස්වර්ගෙ විස්තර කරලා තියෙන්නේ කොහොමද? :confused: දැනට කීදෙනෙක් විතර එහෙ ඉන්නවද? :confused: ඉන්න අය කියල තියෙන්නේ මොනවද? :shocked:

    උබලා අල්ලත් ස්වර්ගෙද ඉන්නේ? :confused: උබලා ස්වර්ගෙට ගියාම අල්ලා සට සට ගාලා බිල්ඩින් ගහනව ඇතිනේ. නැත්තං උබලට ඉන්න තැනක් නෑනේ. :D

    බිල්ඩිමක් හදන (හැබැයි හදන්න බෑ මවන්න ඕනි) එක මහ ලොකු කජ්ජක් නෙමෙයි කිව්වට, අල්ලා මවපු (හදපු) බිල්ඩිමක් කියහන්කෝ! ;) එතකොට අපි පිලිගන්නම් උබලගේ අල්ලා ලෝකේ මැව්වයි කියලා. :yes: බිල්ඩිමක් වගේ පොඩි දෙයක් මවන්න බැරිනම් ලෝකේ කොහොමට මවන්න ද? :sorry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.

    ඔය මෝඩ අල්ලා කෙලවල්ලාට කියපන් පුක පොලේ ගහගන්න කියලා.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.

    ඕවා කිය කිය බෙලි කප කප ඉදපන්..ස්වර්ගෙටම යන්න පුලුවන් තොපිට.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය මෝඩ අල්ලා කෙලවල්ලාට කියපන් පුක පොලේ ගහගන්න කියලා.

    17-41. ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි මෙම කුර්ආනයෙහි නියතවශයෙන් නොයෙක් අයුරින් අනුශාසනා කළෙමු. (නමුත් සත්‍යයෙන්) ඈත්වීම මිස ඔවුනට එය වැඩි නොකරන්නේය.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉතින්, ඇයි බන් මේ ලෝකේ තාවකාලිකව මැව්වේ! :confused: ස්තිරවම මවන්න තිබ්බනේ! :yes: අල්ලා මවලා තියෙන්නේ පෘතුවිය විතරද? :)

    "අල්ලහ්ගේ අණ පරිදි" කිව්වම ඔය කුරානයේ තියෙන එකක් හරි කැඩුවොත් අල්ලගේ දරුවො වෙලා ස්වර්ගෙට යන්න බැරිද? :confused:

    අල්ල, ස්වර්ගෙ විස්තර කරලා තියෙන්නේ කොහොමද? :confused: දැනට කීදෙනෙක් විතර එහෙ ඉන්නවද? :confused: ඉන්න අය කියල තියෙන්නේ මොනවද? :shocked:

    උබලා අල්ලත් ස්වර්ගෙද ඉන්නේ? :confused: උබලා ස්වර්ගෙට ගියාම අල්ලා සට සට ගාලා බිල්ඩින් ගහනව ඇතිනේ. නැත්තං උබලට ඉන්න තැනක් නෑනේ. :D

    බිල්ඩිමක් හදන (හැබැයි හදන්න බෑ මවන්න ඕනි) එක මහ ලොකු කජ්ජක් නෙමෙයි කිව්වට, අල්ලා මවපු (හදපු) බිල්ඩිමක් කියහන්කෝ! ;) එතකොට අපි පිලිගන්නම් උබලගේ අල්ලා ලෝකේ මැව්වයි කියලා. :yes: බිල්ඩිමක් වගේ පොඩි දෙයක් මවන්න බැරිනම් ලෝකේ කොහොමට මවන්න ද? :sorry:

    7-43. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. (එවිට) මෙම ජන්නාහ්ව(ස්වර්ගය) නුඹලා (මහපොළොවෙහිදි) කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුුහු අඬගසනු ලබන්නාහුය.
     
    මේ මොකද්ද?
    තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමි වේවා.

    ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන්?
    තිබූ දෑ අපි (ඔබලා) කොහොමද පහ කලේ... :baffled:

    ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති?
    කව්ද ඕයි යටින් ගංගාවෝ ගලා බහිනවනම් උඩින් (මැදුර-මාළිගාව) හදන්නේ! :eek:

    මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමි වේවා. :baffled:
    මාර දෙයියෙක්නෙ ඕයි. ගලාගෙන යන ගංගාවලට උබලව යොමුකරාට අල්ලාහ්ට ස්තූතිවේවාලු. :eek:

    අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි.
    මාර පාරක්නේ ඕයි අල්ලහක් පෙන්නල තියෙන්නේ! තොපිල ගිලිලා මැරෙයි. :lol:
    හැම එකටම අල්ලා මග පෙන්නනවද බන්! :confused: එච්චරටම උබලා පොට්ටද? :P

    නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති.
    පරමාධිපති (අල්ලා)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. මෙතන ඔවුහු කියන්නේ කාටද බන් ?:)

    එවිට මෙම ස්වර්ගය නුඹලා මහපොළොවෙහිදි කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුුහු අඬගසනු ලබන්නාහුය. :eek:
    මාර explanation එකක්නේ ඕයි. :angry: බොලෑ අල්ලට ඉක්කා ගැහුවද ඕයි ඕවා කියනකොට. :sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ

    7-43. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය රැුගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. (එවිට) මෙම ජන්නාහ්ව(ස්වර්ගය) නුඹලා (මහපොළොවෙහිදි) කළ දැය නිසා නුඹලා සතු කරන ලද්දේ යැයි ඔවුුහු අඬගසනු ලබන්නාහුය.

    Muslims_4db88b_659107.jpg